කොයි විදියට බැන්ඳත් දෙදෙනා අතර විශ්වාසයක්, අවබෝධයක්, අනිත් කෙනාගෙ රුචි අරුචිකම් ගැන වැටහීමක් නැත්තම් ඒ දේ පවතින්නෙ නෑ. පැවතුනත් ඒ විවාහය සාර්ථක වෙන්නෙ නෑ. යෝජනාවකින් විවාහ වෙනවට වැඩිය ආදරය කරද්දි අවබෝධයක් ලබන්න තියන හැකියාව වැඩි වෙන්න පුළුවන්. හැබැයි ආදරයෙදි ඒ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය එළියට එනවද කියන එක ගැටලුවක්. එහෙම එළියට ආවත් ඒ දේ අනිත් පාර්ශවයට තේරුම් ගියාද කියන එකත් ගැටලුවක්. ආදරය අන්ධයි කියන්නෙ ඔන්න ඔය වගේ හේතු නිසා. යෝජිත විවාහයකදි ඒ වගේ අවස්ථාවන් ලැබෙන්නෙ නෑ බොහොමයක් අයට. හැබැයි යෝජිත විවාහයක් කරගන්නව වුණත් හදිසියෙ දැක්ක ගමන් තීන්ඳු කරල විවාහ වෙනවට වැඩිය දැන හඳුනගෙන අදහස් උදහස් බලල විවාහ වෙන එකේ සාර්ථකත්වය වැඩියි.

maali ayya arayath ekka yalu une owa okkoma hithalada 

kavu da man nodanna araya?
api thaama single


mata kamathi gahanu lamayek elakiri eke nahane bole. ehema eke kohoma da ohoma ekak venne? 
