කසාදේ

වඩාත් සාර්ථක වන්

  • යාලු වෙලා බැන්දම

    Votes: 51 79.7%
  • විවාහ යෝජනාවකින් බැන්දම

    Votes: 13 20.3%

  • Total voters
    64
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කසාදේ............කසාදේ..........
    හොදට හිතලා මතලා හොයලා බලලා කරන්න ඕනේ....
    කසාදේ....කසාදේ.........
    අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නෙ විනාසේ... :shocked:

    මම පොඩි පූල් එකක් දාන්නයි හදන්නෙ... :yes:

    වඩා සාර්ථක විදිහට ජීවත් වෙන්නෙ .... :confused:

    1 . යාලු වෙලා විවාහ උන අයද.... ?
    2 . යෝජනාවක් මාර්ගයෙං / කපුවෙක් මාර්ගයෙන් විවාහ උන අයද ?

    මේ පූල් එක දවස් 7න් වහනවා...
    ඉක්මන් කරන්න.. :D :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kollla kelin iinnawanam one ekak :D ehee
    11.gif
    ඒක ඇත්ත :yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා සතුටින් ඉන්නවා
    මගේ gf ගේ අම්මයි තාත්තයි යෝජනාවක් මාර්ගයෙං බැඳලා සතුටින් ඉන්නවා.
    මොකක් තෝරන්නද මම :(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    ne ehema poll ekakuth dapanko ekatath vote weida balamu. mama nam vote kale යාලු වෙලා බැන්දම mekata. eth thawa option ekak danna one meke
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය 2ම කියන්න බෑ යාලු වෙලා බැදල පස්සෙ කෙලගන්න ඕනෙ තරන් ඉන්නව
    සහ ප්‍රපෝසල් එකකින් බැදල ඉතාම ආදරෙන් ඉන්න අයත් ඉන්නව
    මට මේ දෙකෙන් එකකටවත් වෝට් කරන්න බෑ ඒක නිසා :D
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා සතුටින් ඉන්නවා
    මගේ gf ගේ අම්මයි තාත්තයි යෝජනාවක් මාර්ගයෙං බැඳලා සතුටින් ඉන්නවා.
    මොකක් තෝරන්නද මම :(

    ane manda kiyala ekakuth one neda me poll ekata:confused:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා සතුටින් ඉන්නවා
    මගේ gf ගේ අම්මයි තාත්තයි යෝජනාවක් මාර්ගයෙං බැඳලා සතුටින් ඉන්නවා.
    මොකක් තෝරන්නද මම :(

    අපේ ගෙදරින් මට කියනව එක්ක හොයාගනිං කියල, එතකොට මම කියනව එකක් හොයල දෙන්න කියල :rofl: