ඇත්තටම මේක brand new වෙලත් ගාන වෙන්නෙ 3.7 million. එන්නෙ 4D56 non turbo එන්ජින් එක. non turbo වුනාට නියමෙට අදිනවා. high speed යද්දි මාර කන්ට්රෝල්. ඩීසල් 13 ක් විතර වැඩ. පරන hiace ගානටම වගේ දිගයි. මේක assemble කරන්නෙ japan වල. ඔප්ශන් නම් මචන් වැඩිය නෑ. ගානෙ හැටියට තමයි. power shutters, power mirrors නෑ. අඩුම ගානෙ AC වත් නෑ. AC හයිකරන්න ඕනෙ blower එක, controls set එක නම් තියෙනවා. ලයින් AC කිට් එකක්ම ගහගන්න පුලුවන්, 75,000 යනවා. Comfortable ගතිය නම් කලින් ඩෙලිකා වගේම තමයි පිටිපස්ස ටිකක් ගැස්සෙනවා. මේකෙ passenger version එක එනවා mini bus කියල. මේ සයිස්මයි, හැබැයි පට්ට ගනන්(7.2million). ඒක නම් සුපිරි. ඒකෙ නම් හැම option එකක් වගේ තියෙනවා. Line AC ත් එනවා.විස්තර දාන්න බලන්න. ගාන, තියෙන ඔප්ශන් ගැන එහෙම.
ඇත්තටම මේක brand new වෙලත් ගාන වෙන්නෙ 3.7 million. එන්නෙ 4D56 non turbo එන්ජින් එක. non turbo වුනාට නියමෙට අදිනවා. high speed යද්දි මාර කන්ට්රෝල්. ඩීසල් 13 ක් විතර වැඩ. පරන hiace ගානටම වගේ දිගයි. මේක assemble කරන්නෙ japan වල. ඔප්ශන් නම් මචන් වැඩිය නෑ. ගානෙ හැටියට තමයි. power shutters, power mirrors නෑ. අඩුම ගානෙ AC වත් නෑ. AC හයිකරන්න ඕනෙ blower එක, controls set එක නම් තියෙනවා. ලයින් AC කිට් එකක්ම ගහගන්න පුලුවන්, 75,000 යනවා. Comfortable ගතිය නම් කලින් ඩෙලිකා වගේම තමයි පිටිපස්ස ටිකක් ගැස්සෙනවා. මේකෙ passenger version එක එනවා mini bus කියල. මේ සයිස්මයි, හැබැයි පට්ට ගනන්(7.2million). ඒක නම් සුපිරි. ඒකෙ නම් හැම option එකක් වගේ තියෙනවා. Line AC ත් එනවා.
keeyak withara wenawada bn.......uba passe welawaka e kit ekama daganin wade ewarane ethakota....
Po 5 nm full option kit ekama tiyanwa.....Dual AC okkoma ekka
eka gana nam danne ne bn, eke look eka(in/out) nam supiri.mitshubishi sapce gear eka gena danne nedda

වාහනේ ගත්තා(L300)........
උදව් කරපු හැමෝටම තෑන්ක්ස් වේවා.....උඹල එළකිරිම සෙට් එකක් මචන්ලා............
![]()
keeyak withara wenawada bn.......
කිසිම අවුලක් නෑ. ඔය මොඩෙල් එක මුලින්ම ආවේ 88-89 කාලෙ. තාමත් ඕක හදනවා කියන එකෙන්ම පේන්වා ඕකේ කොලිටිය.



