Milk Toffee with Nuts (Cooking Video)
කව්රුත් කන්න ආසා කිරි ටොපී හෙවත් Milk Toffees හැදුවා!!
මම මේකට නට්ස් වර්ග කීපයකුත් එකතු කලා වඩාත් රසවත් වෙන්න.
මේ නට්ස් වර්ග සියල්ලම අවශ්‍ය නෑ. තමන් කැමති වර්ගයක් එකතු කර ගන්න පුලුවන්!!
නට්ස් නැතිව වුනත් හදාගන්න පුලුවන්.
කාටත් ප්‍රශ්ණයක් වෙයි මේකට පොල් දාන්නෙ ඇයි කියලා. පොල් දැමුවහම කිරි ටොපිය කෑලි වලට ඉක්මනින් කුඩුවෙන ගතිය අඩු වෙනවා. ඒවගේම ගල්කැට වගේ හයිවෙන්නෙත් නෑ!!
කනකොට විශේෂයෙන් පොල් වෙනම හැපෙන්නෙත් නෑ.

නිකමට හිතෙන්නේ නැද්ද මේවා මේ වගේ බඩගිනි වෙලාවට නොදා හිටියොත් හොදයි කියලා...... 

)))