Milk Toffee with Nuts (Cooking Video)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Milk Toffee with Nuts (Cooking Video)

    කව්රුත් කන්න ආසා කිරි ටොපී හෙවත් Milk Toffees හැදුවා!!
    මම මේකට නට්ස් වර්ග කීපයකුත් එකතු කලා වඩාත් රසවත් වෙන්න.
    මේ නට්ස් වර්ග සියල්ලම අවශ්‍ය නෑ. තමන් කැමති වර්ගයක් එකතු කර ගන්න පුලුවන්!!
    නට්ස් නැතිව වුනත් හදාගන්න පුලුවන්.

    කාටත් ප්‍රශ්ණයක් වෙයි මේකට පොල් දාන්නෙ ඇයි කියලා. පොල් දැමුවහම කිරි ටොපිය කෑලි වලට ඉක්මනින් කුඩුවෙන ගතිය අඩු වෙනවා. ඒවගේම ගල්කැට වගේ හයිවෙන්නෙත් නෑ!!
    කනකොට විශේෂයෙන් පොල් වෙනම හැපෙන්නෙත් නෑ.


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P නිකමට හිතෙන්නේ නැද්ද මේවා මේ වගේ බඩගිනි වෙලාවට නොදා හිටියොත් හොදයි කියලා...... :angry:
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    ඔයා මාරයිනේ!!!! මට ඔයා වගේ සහෝදරයෙක් හිටියනම්:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගෙවල් කොහෙද තියෙන්නෙ:rolleyes:
    ලගපාතක හිටියා නම් අපිටත් අඩුමගානෙ සාස්පානවත් අරන් විවෙක ගන්න තිබුනා:rofl:
    ජයවේවා
    11.gif
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    895
    300
    63
    **SRI LANKA**
    අඩෝ හිටපන් මම එන්නම් සාස්පාන අරන් දෙන්නම විවේක ගමු . පට්ට මචන් . මරේ මරු . මම ආසම ජාතියක් .

    REP +
    ;)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙවල් කොහෙද තියෙන්නෙ:rolleyes:
    ලගපාතක හිටියා නම් අපිටත් අඩුමගානෙ සාස්පානවත් අරන් විවෙක ගන්න තිබුනා:rofl:
    ජයවේවා
    11.gif

    Warella saspaana thawama hodala ne!!:lol::lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    siri ayya.. i like the end part.. thnx for posting awesome cooking videos ... really helpful for ppl like who lives alone in foreign countries..thank you soo much..