යකෝ ඕවා විසි කරලා දාලා තාත්තා කෙනෙක් වෙයන්..... උඹට ඕවා පුරුදු කරේ අරුන් ටික තමා......
![]()
![]()

මේ කුමන " ප "යන්නක් ද බන් ?
![]()

ඔය පෙරා use කරන ජාතියක්..... පොර තමා ඕවා use කරන්නේ..... 
උඹනේ බන් එදා කොටිකාවත්ත ෆාමසියකින් ඕව දුසිම් දෙකක් විතර අරන් පෙරාට දුන්නේ හෝම් කමින් දවසේ ? දැන් මගුලක් කියනවා ...උඹට මම කොච්චර එපා කිව්වද ? හිටු බේබි රෝසාට කියන්න![]()

මගේ උවමනාවටද යකෝ ඒවා ගත්තේ.... අර බෝල්ට් කියන එකා දුන්න පරිප්පුවක්නේ මම කෑවේ..... ශික්..... එදා වෙච්ච දේ මතක් වෙද්දි......!! 

ඔය පෙරා use කරන ජාතියක්..... පොර තමා ඕවා use කරන්නේ.....
![]()
... මෙව්වා අපිට අකැපද ? 
මගේ උවමනාවටද යකෝ ඒවා ගත්තේ.... අර බෝල්ට් කියන එකා දුන්න පරිප්පුවක්නේ මම කෑවේ..... ශික්..... එදා වෙච්ච දේ මතක් වෙද්දි......!!
![]()

දැන් ඔන්ලයින් ආවම අහගන්න ලෑස්ති වෙයන්... මෙව්වා අපිට අකැපද ?
![]()

ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.... ෆාමසියකින් අහපන් ඕවා තියෙනවද කියලා.....?? නැත්නම් පෙරා ගෙන් අහපන්.....!!! 

ලොවෙත් නෑ බන් ... මට මතක් වෙනකොට හිනා කාල පණ යනවා ..![]()
උඹට නම් හිනා..... ශික්......!! 
ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.... ෆාමසියකින් අහපන් ඕවා තියෙනවද කියලා.....?? නැත්නම් පෙරා ගෙන් අහපන්.....!!!
![]()
උඹට නම් හිනා..... ශික්......!!
![]()

ලජ්ජා නැද්ද ඕව අහන්න ? උඹ හිටියනම් බස්සවල එකක් ගන්න තිබ්බා![]()
මම උඹට කිව්වා කියලා හිතා ගනින්....!! 