Happy Wedded Life stharanga2005

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    870851_9fca193a7bcaa774fe94b00449a07d60.jpg

    :baffled::baffled:මේ කුමන " ප "යන්නක් ද බන් ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: යකෝ ඕවා විසි කරලා දාලා තාත්තා කෙනෙක් වෙයන්..... උඹට ඕවා පුරුදු කරේ අරුන් ටික තමා...... :angry: :growl:

    උඹනේ බන් එදා කොටිකාවත්ත ෆාමසියකින් ඕව දුසිම් දෙකක් විතර අරන් පෙරාට දුන්නේ හෝම් කමින් දවසේ ? දැන් මගුලක් කියනවා ...උඹට මම කොච්චර එපා කිව්වද ? හිටු බේබි රෝසාට කියන්න :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹනේ බන් එදා කොටිකාවත්ත ෆාමසියකින් ඕව දුසිම් දෙකක් විතර අරන් පෙරාට දුන්නේ හෝම් කමින් දවසේ ? දැන් මගුලක් කියනවා ...උඹට මම කොච්චර එපා කිව්වද ? හිටු බේබි රෝසාට කියන්න :angry:

    :frown::growl::angry: මගේ උවමනාවටද යකෝ ඒවා ගත්තේ.... අර බෝල්ට් කියන එකා දුන්න පරිප්පුවක්නේ මම කෑවේ..... ශික්..... එදා වෙච්ච දේ මතක් වෙද්දි......!! :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: ඔය පෙරා use කරන ජාතියක්..... පොර තමා ඕවා use කරන්නේ..... :P

    දැන් ඔන්ලයින් ආවම අහගන්න ලෑස්ති වෙයන් :lol:... මෙව්වා අපිට අකැපද ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: මගේ උවමනාවටද යකෝ ඒවා ගත්තේ.... අර බෝල්ට් කියන එකා දුන්න පරිප්පුවක්නේ මම කෑවේ..... ශික්..... එදා වෙච්ච දේ මතක් වෙද්දි......!! :growl::growl:

    ලොවෙත් නෑ බන් ... මට මතක් වෙනකොට හිනා කාල පණ යනවා ..:lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඔන්ලයින් ආවම අහගන්න ලෑස්ති වෙයන් :lol:... මෙව්වා අපිට අකැපද ? :eek:

    :lol::lol: ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.... ෆාමසියකින් අහපන් ඕවා තියෙනවද කියලා.....?? නැත්නම් පෙරා ගෙන් අහපන්.....!!! :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඒ ගැන නම් කියන්න දන්නේ නෑ.... ෆාමසියකින් අහපන් ඕවා තියෙනවද කියලා.....?? නැත්නම් පෙරා ගෙන් අහපන්.....!!! :lol::lol:

    :angry: උඹට නම් හිනා..... ශික්......!! :growl:

    ලජ්ජා නැද්ද ඕව අහන්න ? උඹ හිටියනම් බස්සවල එකක් ගන්න තිබ්බා :rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වයසක ඩයල් ඔක්කොටම වැඩෙ හරි වගෙ:yes:
    සුබපැතුම් යාලුවා ජීවීතෙ ජයගන ලැබෙන්න ඔනෙ :yes:
    ජයවේවා
    11.gif