ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ...මැක්සා ටුවර් එක. :D
    අෆරාදේ කඩුවෙන් පොඩ්ඩක් වැනුවනම් මොකද වෙන්නේ. ඕන්නම් පොඩ්ඩක් කැපෙයි. :rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එළ...මැක්සා ටුවර් එක. :D
    අෆරාදේ කඩුවෙන් පොඩ්ඩක් වැනුවනම් මොකද වෙන්නේ. ඕන්නම් පොඩ්ඩක් කැපෙයි. :rofl:

    නිකම් ඕවට කපා ගන්නවට වඩා නිදා ගන්න එක හොද නැද්ද :rofl::rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ට බන්...........:cool::cool:
    මේ දන්නේ නැති හින්ද අහන්නේ අහල තියෙනවා කොරියාවේ couple වලට නගින්න කන්දක් ද මොකද්ද තියෙනවා කියල? ඇත්තද බන් ඒ කතාව?:sorry::sorry:
    උබ එහෙම කන්ද නැග්ගේ නැද්ද??:nerd::nerd:


    තෑන්ක්ස් මචන්:D:D;)
    ඔහොම එකක් ලංකාවෙ ටීවී එකක පෙන්නුවා කියලා ලංකාවෙන් නිව්ස් එක්ක මටත් ආවා :yes::yes:
    කන්ද හොයා ගන්න පුලුවන් දෙන්නත් එක්ක එනවද නගින්න :P:P
    අනික අපි වගේ තනිකඩයන්ට ඕව සුදුසු තැන් නොවේ :sorry::sorry:


    මේ මේ උබල කතා කරන දෙයක් අපිටත් තේරෙන විදිහකට කියපන්...:frown::frown:

    ඒව අපිට තේරුනාම ඇති :angry::angry::P

    බොහෝම ස්තූතියි ෆොටෝ ටික අපිත් එක්ක බෙදා ගත්තට...... :D
    :D:D

    :D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Kalakata pera meya dutimi
    + num bariya
    Nawe yaddi koomda atahl
    SL enne kawadada?
    awama tour ekak daamu ekenma

    sSANCHARAYA NUM PATTAYA...DIGATAMA KARAGENA YAAMATA SUBA PATAMI..

    ADOO OHEN ENNA KALIN OHE OKKOMA COVER KARAHAN :D

    තවම වැඩි කාලයක් නැත :P:P
    නැවේ ආතල් නම් කියලාම වැඩක් නැත:cool::cool:
    ලබන වසරේදී ලංකාවට ලඟා වීමට නියමිතය :yes::yes:
    එකක් නෙමේ බර ගානක් යමු බන් ;);)
    තැන්කූ වේවා.වැඩේ පහසු වූයේ උඹගේ වෝටර්මාර්ක් එක නිසාය :):)

    දැනටම ගොඩක් තැන් ඉවරයි :D:D;)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    මේ ඔන්න මුකුත් කියන්න එපා මචෝ.. මම උබේ පිහිටෙන් ඔන්න නොමිලේම ජෙජු අයිලන්ඩ් එක බලන්න ගියා...;););););)

    කියන්න වචන නෑ මචෝ.. සුපිරි..
    11.gif
    11.gif
    11.gif


    ගොඩක් ස්තුතියි යාළුවා.. ගොඩක් මහන්සි වෙලා මේ වගේ ගමනක තොරතුරු අපි එක්ක බෙදා ගත්තට....
    :):):):):)

    එත් මේවා නම් දෙන්න බැරිලු...
    You must spread some Reputation around before giving it to cspmaxx again.:(:(
    bump hode...:D:D:D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි මචන්.ෆොටෝ ටික නම් උපරිමයි ආ...:yes:
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තාට....:yes:
    තව තවත් මෙවැනි ගමන් යන්න ලැබේවා...:D

    අරවා බෑලු:(

    ගොඩක් ස්තුතියි මචන් :D:D

    යකෝ උඹලා දෙන්නා ඉස්සෝ බිස්නස් එකක් පටන් ගන්නද හදන්නේ

    :P:P

    thnx for the nice thread :D

    :D:D

    :shocked: පිස්සු හැදෙනවනේ... නියමයි මිත්‍රයා..:yes: හරිම අපූරුයි :)

    තෑන්ක්ස් බ්‍රෝ :D

    බනිනවද මන්දා... :sorry::sorry:

    නෑ නෑ බැන්නෙ නෑ :lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    it looks like a loooooong trip

    :cool::cool::cool::cool::D

    මේ ඔන්න මුකුත් කියන්න එපා මචෝ.. මම උබේ පිහිටෙන් ඔන්න නොමිලේම ජෙජු අයිලන්ඩ් එක බලන්න ගියා...;););););)

    කියන්න වචන නෑ මචෝ.. සුපිරි..
    11.gif
    11.gif
    11.gif


    ගොඩක් ස්තුතියි යාළුවා.. ගොඩක් මහන්සි වෙලා මේ වගේ ගමනක තොරතුරු අපි එක්ක බෙදා ගත්තට....
    :):):):):)



    එත් මේවා නම් දෙන්න බැරිලු...
    You must spread some Reputation around before giving it to cspmaxx again.:(:(

    එල කමෙන්ට් එකට තෑන්ක්ස් මචන් :D:D

    niyamayi macho.lassanata karala thiyenawa.
    rep++++
    කම්සාහම්නිදා!:)

    හන්ගුක් ඒ ඕදි ඒසො සරායෝ?මුඔසල් හෙත්සයෝ?

    එල මචන් තෑන්ක්ස් :D:D
    සූවොන් වල තමා ඉන්නේ :P:P