මැක්සා කලෙක්ෂන් ටිකක්..
ඒත් මේතන මගේ ප්‍රියතම වාහනය නෑ..
ඒ වුනත්.. මගෙන්
රෙප් +10
thanks mokakda macho umbe fav car eka?
![]()
නිසාන් ජි.ටි.ආර් වර්ගයට අයත් වාහනය..
![]()
නිසාන් ජි.ටි.ආර් වර්ගයට අයත් වාහනය..
Bugatti VeyronMy Favourite....
![]()
+6

ලංකාවේ ඕකක් දැක්කෝත් ඉතින් කට්ටිය කට ඇරගෙන බලන් ඉඳයි
තැන්ක්ස් බෙදාගත්තට 
යකා;11232456 said:පිටරටනම් ඔය කාර් සාමාන්‍ය වාහන වගේ ඇති.ලංකාවේ ඕකක් දැක්කෝත් ඉතින් කට්ටිය කට ඇරගෙන බලන් ඉඳයි
තැන්ක්ස් බෙදාගත්තට
![]()
එච්චර ෆාස්ට් නෑ නේද බන් ඔය කාර් එක ? හී හී![]()
431 km/h විතරලු Top Speed එක... 