බබාගේ විත්ති..

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Fire Eye මේ ත්‍රෙඩ් එකේ අරමුන පොඩ්ඩක් පැහැදිලි කරනවද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ වර්ණපාල තියරිය විදියට ඇවිල්ල
    මේ නිකන් මල් ජංගි වැඩ නොකර තමන් ගැන හොයා ගනින්
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Fire Eye මේ ත්‍රෙඩ් එකේ අරමුන පොඩ්ඩක් පැහැදිලි කරනවද

    බබගේ සාමන්‍ය ජීවිතයේ අසාමන්‍ය සිද්ධි කියන එක තමා...
    ඒ කියන්නේ බබගේ මන්ද මෝල වැඩ ඔයාලටත් හෙලි කිරීම තමා...

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,655
    3,260
    113
    බබගේ සාමන්‍ය ජීවිතයේ අසාමන්‍ය සිද්ධි කියන එක තමා...
    ඒ කියන්නේ බබගේ මන්ද මෝල වැඩ ඔයාලටත් හෙලි කිරීම තමා...

    කියමු බලන්න එහෙනම්..:baffled:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    [FONT=&quot]කට්ටිය දන්නවා ඇතිනේ අද කෝච්චි පීලිපැනීමක් නිසා අනෙකුත් කෝච්චි ගොඩාක් පරක්කු උනා කියලා…[/FONT]

    [FONT=&quot]ඔන්න ඉතින් මරදානේ මාමලා අපිට එක එක platforms වලට යන්න කියනවා…[/FONT]

    [FONT=&quot]අපිත් ඉතින් කියන කියන එකට යනවා…[/FONT]

    [FONT=&quot]තියෙන කම්මැලි කමට මාරු උනේ රේල් පාරට පැනලා හරහා…[/FONT]

    [FONT=&quot]මං ඉතින් මුලින්ම අනිත් platform එකට නැග්ගා…ඊට පස්සෙ Fire Dragonට අත දීල නගින්න help එකක් දීලා මං ගියා ටිකක් ඉස්සරහට…[/FONT]

    [FONT=&quot]අයේ පිටිපස්ස හැරිල බලද්දි Fire Dragon සහ බබා තාම එතන පොරකනවා…බබා තාම රේල් පාරේ…[/FONT]

    [FONT=&quot]අඩෙ අප්පා මේ මොකෝ මේ…ලඟට ගිහින් බැලින්නම් බබාට නැගගන්න බෑ…Fire Dragon බබාව උඩට ගන්න දත කනවා…කොහෙද ඉතින් මේ අලි පැටියගෙන්(බබා) කිසි සහයෝගයක් නැතුව කොහොමද ගන්නේ…[/FONT]

    [FONT=&quot]කොහොමහරි Fire Dragon දිව හපාගෙන බබාව උඩට ඇදල ගත්ත විතරයි හෙනකඳය පොලේ ගැහුවවගේ බබා වැටුන බිම…දැන් ඉතින් බබා platform එකේ බඩගානවා…[/FONT]

    [FONT=&quot]ඔක්කොටම හපන් මූ අර දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා නැගිටින්නේ නැතුව එහෙම්ම ඉදන් බලං ඉන්නවා…[/FONT]

    [FONT=&quot]කොහොම හරි අන්තිමට Fire Dragon සහ මම එකතු වෙලා අමාරුවෙන් මූව නැගිට්ටුවා…[/FONT]

    [FONT=&quot]ඒත් ඉතින් අන්තිමට බබා ගෙදර ගියේ කලිසමත් ඉරාගෙනලු…[/FONT]​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබගේ සාමන්‍ය ජීවිතයේ අසාමන්‍ය සිද්ධි කියන එක තමා...
    ඒ කියන්නේ බබගේ මන්ද මෝල වැඩ ඔයාලටත් හෙලි කිරීම තමා...

    අන්න පැහැදිලි ඉරිසියාව
    හි හි

    http://www.elakiri.com/forum/album.php?albumid=2026
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    [FONT=&quot]කට්ටිය දන්නවා ඇතිනේ අද කෝච්චි පීලිපැනීමක් නිසා අනෙකුත් කෝච්චි ගොඩාක් පරක්කු උනා කියලා…[/FONT]

    [FONT=&quot]ඔන්න ඉතින් මරදානේ මාමලා අපිට එක එක platforms වලට යන්න කියනවා…[/FONT]

    [FONT=&quot]අපිත් ඉතින් කියන කියන එකට යනවා…[/FONT]

    [FONT=&quot]තියෙන කම්මැලි කමට මාරු උනේ රේල් පාරට පැනලා හරහා…[/FONT]

    [FONT=&quot]මං ඉතින් මුලින්ම අනිත් platform එකට නැග්ගා…ඊට පස්සෙ Fire Dragonට අත දීල නගින්න help එකක් දීලා මං ගියා ටිකක් ඉස්සරහට…[/FONT]

    [FONT=&quot]අයේ පිටිපස්ස හැරිල බලද්දි Fire Dragon සහ බබා තාම එතන පොරකනවා…බබා තාම රේල් පාරේ…[/FONT]

    [FONT=&quot]අඩෙ අප්පා මේ මොකෝ මේ…ලඟට ගිහින් බැලින්නම් බබාට නැගගන්න බෑ…Fire Dragon බබාව උඩට ගන්න දත කනවා…කොහෙද ඉතින් මේ අලි පැටියගෙන්(බබා) කිසි සහයෝගයක් නැතුව කොහොමද ගන්නේ…[/FONT]

    [FONT=&quot]කොහොමහරි Fire Dragon දිව හපාගෙන බබාව උඩට ඇදල ගත්ත විතරයි හෙනකඳය පොලේ ගැහුවවගේ බබා වැටුන බිම…දැන් ඉතින් බබා platform එකේ බඩගානවා…[/FONT]

    [FONT=&quot]ඔක්කොටම හපන් මූ අර දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා නැගිටින්නේ නැතුව එහෙම්ම ඉදන් බලං ඉන්නවා…[/FONT]

    [FONT=&quot]කොහොම හරි අන්තිමට Fire Dragon සහ මම එකතු වෙලා අමාරුවෙන් මූව නැගිට්ටුවා…[/FONT]

    [FONT=&quot]ඒත් ඉතින් අන්තිමට බබා ගෙදර ගියේ කලිසමත් ඉරාගෙනලු…[/FONT]​

    Irila Nelu Boss He He Patta Seen Eka Thamai
    Pili Penapu Train Eke Pic Ekak Ganna Beri Una

    Kohomahari Dragon karaya tv ekatath lawata ahu wela he he train eka ethulen :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]ඒත් ඉතින් අන්තිමට බබා ගෙදර ගියේ කලිසමත් ඉරාගෙනලු…[/FONT]​

    :baffled::baffled: ගොං ත්‍රෙඩ් 1ක්.

    ඒත් මේක නම් අහන්නම ඕන

    බබාගේ කලිසම ඉරුනේ උඹල දෙන්න ඌට ප්ලැට්ෆෝම් එකේදිම පු$ ඇරියද :rolleyes::rolleyes::lol::lol:
     
    • Like
    Reactions: Thief

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බින්දු;11232779 said:

    :baffled::baffled: ගොං ත්‍රෙඩ් 1ක්.

    ඒත් මේක නම් අහන්නම ඕන

    බබාගේ කලිසම ඉරුනේ උඹල දෙන්න ඌට ප්ලැට්ෆෝම් එකේදිම පු$ ඇරියද :rolleyes::rolleyes::lol::lol:
    :rofl: :rofl: :rofl:
    මරු ප්‍රශ්නෙ!
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බින්දු;11232779 said:

    :baffled::baffled: ගොං ත්‍රෙඩ් 1ක්.

    ඒත් මේක නම් අහන්නම ඕන

    බබාගේ කලිසම ඉරුනේ උඹල දෙන්න ඌට ප්ලැට්ෆෝම් එකේදිම පු$ ඇරියද :rolleyes::rolleyes::lol::lol:

    :lol::lol::lol::lol::lol: කිං කොමඩු ඛාන් අදත් නෑවලු
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බින්දු;11232779 said:

    :baffled::baffled: ගොං ත්‍රෙඩ් 1ක්.

    ඒත් මේක නම් අහන්නම ඕන

    බබාගේ කලිසම ඉරුනේ උඹල දෙන්න ඌට ප්ලැට්ෆෝම් එකේදිම පු$ ඇරියද :rolleyes::rolleyes::lol::lol:

    අපේ පැත්තෙනම් එහෙම බෑ...
    උඹලගේ පැත්තේ කොහොමද දන්නේ නෑ...
    උඹලගේ පැත්තේ එහෙම පුලුවන්නම් බබා අරන් ගිහින් ඕන එකක් කරගත්තට අපිට කමක් නෑ...
    මොකද අපි ඒ Subject එකට නෑ...

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අපේ පැත්තෙනම් එහෙම බෑ...
    උඹලගේ පැත්තේ කොහොමද දන්නේ නෑ...
    උඹලගේ පැත්තේ එහෙම පුලුවන්නම් බබා අරන් ගිහින් ඕන එකක් කරගත්තට අපිට කමක් නෑ...
    මොකද අපි ඒ Subject එකට නෑ...

    ත්‍රෙඩ් එක දැක්කහම තේරුනා නෑ කියන එකනං :rolleyes: මල් බබා වගේ අපත ගොං හරකෙක්ට ත්‍රෙඩ් එකක් දානවට වඩා හොදයි බන් ලිදේ පනින එක, උඹල බබාලගෙ යාලුවො වෙන්න පුලුවන් ඒත් නිකන් කාඩ් කුඩුකරගන්න එපා බන්, මම මුගෙ යාලුවෙක්නං ෆෝරම් එකේ හැසිරෙන්නෙ මූව දැකලවත් නෑ වගේ :rofl: