පට්ට දුක හිතුනා....
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැදින්නෙමි
ඒ දෙනයන තුල රැදි සෙනෙහස මම
හිමියනි හැදින්නෙමි
පියෙකුගෙ දැඩි බව මවකගෙ මෟදු බව
කැටිවුන ඔය හද ගගන පුරා
සරසන්නෙමි මම හදපිරි බැති පෙම
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා...
අතීතයේ එක් මියුරු සැඳෑවක
හඳ බැඳි කුමරුනි හිමි සඳිනේ
අනාගතය තුල සසර පුරා
ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ
ඉටු දෙවියෙකි හිමි සඳිනේ.....
හැම දේම එලකිරි එක්ක බෙදාගන්න මට මේකත් දාන්න හිතුනා.අද හරිම ආදරණීය දවසක් මට










මේක පූසි එවලා තිබ්බා අද උදේ.මට හිතාගන්න බෑ.ඇඬෙන සයිස් මට.....











ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැදින්නෙමි
ඒ දෙනයන තුල රැදි සෙනෙහස මම
හිමියනි හැදින්නෙමි
පියෙකුගෙ දැඩි බව මවකගෙ මෟදු බව
කැටිවුන ඔය හද ගගන පුරා
සරසන්නෙමි මම හදපිරි බැති පෙම
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා...
අතීතයේ එක් මියුරු සැඳෑවක
හඳ බැඳි කුමරුනි හිමි සඳිනේ
අනාගතය තුල සසර පුරා
ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ
ඉටු දෙවියෙකි හිමි සඳිනේ.....
හැම දේම එලකිරි එක්ක බෙදාගන්න මට මේකත් දාන්න හිතුනා.අද හරිම ආදරණීය දවසක් මට


















