ඔයා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ?

UrFriend

Banned
Oct 30, 2011
132
11
0
කොහෙ හරි ඩබලකට කොපු නැතුව ගහන්න කියපං උඹට ඉපදෙන්න :P
නොද්දකින් අවලං වනචර ගොත සක්කිලි වේස රිලවා:frown:
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒ කියන්නෙ මෙතන ඉන්න අය වැඩිමහලු ලෙස පිළිවෙලින්....
    kosandpol
    SANJEE
    TwoTone
    ms48mail
    ♥-Aurora-♥

    කලු පූසා
    user_offline.gif

    Captain ජැක් ස්පැරෝ

    :P
     

    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    machan site ekata thx.meke mama ipaduna number eka gannawata wada loku proyojanayak thiyena site ekak :D
    BBC සයිට් එක පලවෙනියට දැක්කෙ අද කියලා නම් කියන්න එපා මචන්:lol:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    BBC සයිට් එක පලවෙනියට දැක්කෙ අද කියලා නම් කියන්න එපා මචන්:lol:

    he he BBC ekata kochchara gihin thibbath machan meken eka eka ratawal wala population eka hoyanna puluwan kiyala danagaththe adane :D
    e e ratata adalawa ayukalaya hariyata denawane.ekai kiwwe macho :D

    :yes::yes::yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ♥-Aurora-♥;11251565 said:
    You were the 5,127,458,278th person :(

    :lol:

    machan site ekata thx.meke mama ipaduna number eka gannawata wada loku proyojanayak thiyena site ekak :D

    ඔව් බන්. මේක ගොඩක් වැදගත් සයිට් එකක්. මම මේක නිකන් ෆන් එකට ගෙනාවේ. ඊට වඩා වැදගත් දේවල් මේ සයිට් එකේ තියනවා...


    ඒ කියන්නෙ මෙතන ඉන්න අය වැඩිමහලු ලෙස පිළිවෙලින්....
    kosandpol
    SANJEE
    TwoTone
    ms48mail
    ♥-Aurora-♥

    කලු පූසා
    user_offline.gif

    Captain ජැක් ස්පැරෝ

    :P

    උඹ අපිව වර්ගීකරණය කරලා නේ.....

    BBC සයිට් එක පලවෙනියට දැක්කෙ අද කියලා නම් කියන්න එපා මචන්:lol:

    :):)

    he he BBC ekata kochchara gihin thibbath machan meken eka eka ratawal wala population eka hoyanna puluwan kiyala danagaththe adane :D
    e e ratata adalawa ayukalaya hariyata denawane.ekai kiwwe macho :D

    :yes::yes::yes::yes::yes:

    :yes::yes:

    මම නම් බං 4,919,519,893

    :lol::yes::lol:

    මාර වැඩේ නේ...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ela ela tnx 4 sharing
    4,922,104,542nd

    එළ....


    ..............එතකොට බං මම මේකේ කොතනද ඉන්න ඕනේ..................

    පොඩ්ඩක් බලපන්....


    සුදු මහත්තයා;11251752 said:
    5,156,184,191st

    :):)

    You were the 4,637,682,868th person lol

    :lol::lol:


    80,507,662,365

    :eek::eek:


    When you were born, you were the: 7,010,105,800th person alive on Earth 83,237,919,848th person to have lived since history began

    මාර වැඩේ නේ....