සමලිංගික සබදතා තහනම් රට වලට ආධාර නෑ
සමලිංගික සබදතා තහනම් කෙරෙන නීති පවතින තුන්වන ලෝකයේ රටවල් වලට ලබාදෙන බ්‍රිතාන්‍ය ආධාර කපාහැරීමට කිරීමට තමන් කි‍්‍රයාකරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරූන් පවසනවා.
මෙම සමලිංගිකයන්ට විරුද්ධව දැඩි දඬුවම් කියාත්මක කරන රාජ්‍ය නායකයින්ටද ඔහු අනතුරු ගඟවා තිබෙනවා.
අප්‍රිකානු රටක් වන මාලාවි රාජ්‍යයට සමලිංගික සබඳතා පැවැත්වූ දෙදෙනෙකුට වසර 14ක බරපතල වැඩ සහිත දඬුවමක් ලබාදීම නිසා එරටට ලබාදීමට නියමිතව තිබූ පවුම් මිලියන 19ක ආධාර මෙලෙස බ්‍රිතාන්‍යය විසින් කපා දමා තිබෙනවා.
ලෝකයේ රටවල් 71ක සමලිංගික සබඳකම් තහනම් වන අතර එයින් පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 38 කම සමලිංගික සබදතා තහනම් කෙරෙන නීති පනවා තිබෙනවා. සෞදි අරාබිය, ඉරානය, සූඩනය, මුරුසිය හා යේමනය යන රටවල සමලිංගික සබඳකම් යනු මරණීය දණ්ඩනයට යටත් වරදක් වනවා.
ශ්‍රී ලංකාවටත් අනතුරු හැඟවීමක්
මේ අතර පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙල අවසන්වී පැය 24ක් යාමට පෙර කැමරූන් ශ්‍රී ලංකාවටද අනතුරු හැඟවීමක් නිකුත්කොට තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳවයි.
මීට වඩා ලංකා රජය මානව හිමිකම් සුරැකීම වර්ධනය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් 2013දී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩල සමුළුව වර්ජනය කරන බව ඔහු විසින් පවසා තිබෙන බව ගාඩියන් පුවත්පත පවසනවා.
lankawe waradi alla alla inna brithanya rajayata wasi nathi hena wadinna one

මොකෝ කොලු සීන් , ආප්ප සීන් නැත්තෙ ත් නෑ නෙ මෙහේ.. 