සමලිංගික සබදතා තහනම් රට වලට ආධාර නෑ

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සමලිංගික සබදතා තහනම් රට වලට ආධාර නෑ

සමලිංගික සබදතා තහනම් කෙරෙන නීති පවතින තුන්වන ලෝකයේ රටවල් වලට ලබාදෙන බ්‍රිතාන්‍ය ආධාර කපාහැරීමට කිරීමට තමන් කි‍්‍රයාකරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරූන් පවසනවා.

මෙම සමලිංගිකයන්ට විරුද්ධව දැඩි දඬුවම් කියාත්මක කරන රාජ්‍ය නායකයින්ටද ඔහු අනතුරු ගඟවා තිබෙනවා.

අප්‍රිකානු රටක් වන මාලාවි රාජ්‍යයට සමලිංගික සබඳතා පැවැත්වූ දෙදෙනෙකුට වසර 14ක බරපතල වැඩ සහිත දඬුවමක් ලබාදීම නිසා එරටට ලබාදීමට නියමිතව තිබූ පවුම් මිලියන 19ක ආධාර මෙලෙස බ්‍රිතාන්‍යය විසින් කපා දමා තිබෙනවා.

ලෝකයේ රටවල් 71ක සමලිංගික සබඳකම් තහනම් වන අතර එයින් පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 38 කම සමලිංගික සබදතා තහනම් කෙරෙන නීති පනවා තිබෙනවා. සෞදි අරාබිය, ඉරානය, සූඩනය, මුරුසිය හා යේමනය යන රටවල සමලිංගික සබඳකම් යනු මරණීය දණ්ඩනයට යටත් වරදක් වනවා.

ශ්‍රී ලංකාවටත් අනතුරු හැඟවීමක්

මේ අතර පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙල අවසන්වී පැය 24ක් යාමට පෙර කැමරූන් ශ්‍රී ලංකාවටද අනතුරු හැඟවීමක් නිකුත්කොට තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳවයි.

මීට වඩා ලංකා රජය මානව හිමිකම් සුරැකීම වර්ධනය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් 2013දී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩල සමුළුව වර්ජනය කරන බව ඔහු විසින් පවසා තිබෙන බව ගාඩියන් පුවත්පත පවසනවා.

lankawe waradi alla alla inna brithanya rajayata wasi nathi hena wadinna one :angry::angry::angry::angry:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බිතාන්‍යයේ ඉන්න තරමක් ඉන්නෙ සමලිංගිකයො වගේ :lol::lol::lol:
    ඒකනේ ඔය අනිත් රටවලට ඒවා බෝ කරන්ඩ හදන්නෙ, හිරිගිතයි බන් මුන්ගෙ හැදියව ගැන නමි :baffled::baffled:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    බිතාන්‍යයේ ඉන්න තරමක් ඉන්නෙ සමලිංගිකයො වගේ :lol::lol::lol:
    ඒකනේ ඔය අනිත් රටවලට ඒවා බෝ කරන්ඩ හදන්නෙ, හිරිගිතයි බන් මුන්ගෙ හැදියව ගැන නමි :baffled::baffled:

    සුවර් එකට කෑමරුන් කාරයත් කොලු කාරයෙක්ද කොහෙද :S කව්ද දන්නේ ඌට 2013 ලන්කාවට ඈවිදින් අපේ රටේ හුලන් පොදක් වෑදිගෙන කොල්ලෙක් එක්ක ආතල් එකක් ගන්න හිතාන ඉන්වද කියල .
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    බිතාන්‍යයේ ඉන්න තරමක් ඉන්නෙ සමලිංගිකයො වගේ :lol::lol::lol:
    ඒකනේ ඔය අනිත් රටවලට ඒවා බෝ කරන්ඩ හදන්නෙ, හිරිගිතයි බන් මුන්ගෙ හැදියව ගැන නමි :baffled::baffled:
    aniwa :oo:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    සුවර් එකට කෑමරුන් කාරයත් කොලු කාරයෙක්ද කොහෙද :S කව්ද දන්නේ ඌට 2013 ලන්කාවට ඈවිදින් අපේ රටේ හුලන් පොදක් වෑදිගෙන කොල්ලෙක් එක්ක ආතල් එකක් ගන්න හිතාන ඉන්වද කියල .

    :rofl::rofl::rofl::rofl:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    සුවර් එකට කෑමරුන් කාරයත් කොලු කාරයෙක්ද කොහෙද :S කව්ද දන්නේ ඌට 2013 ලන්කාවට ඈවිදින් අපේ රටේ හුලන් පොදක් වෑදිගෙන කොල්ලෙක් එක්ක ආතල් එකක් ගන්න හිතාන ඉන්වද කියල .
    :lol::lol::rofl::yes:
     
    හොද සංස්ක‍්‍රුතියක් තියෙන රට කන්න හදන්නේ
    ඔය පඩත්තර යුරෝපා කාරයෝ,
    අපේ දේශපාලුවොත් වාසි තකා ආවඩන්න
    ගියොත් අපේ අනාගතය අදුරේ
    :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුවර් එකට කෑමරුන් කාරයත් කොලු කාරයෙක්ද කොහෙද :S කව්ද දන්නේ ඌට 2013 ලන්කාවට ඈවිදින් අපේ රටේ හුලන් පොදක් වෑදිගෙන කොල්ලෙක් එක්ක ආතල් එකක් ගන්න හිතාන ඉන්වද කියල .

    අනිවා....අනිවා.....
    මූ එන්නේ නැතුව වර්ජනය කරන්නේ මූට මෙහෙට ඇවිත් ආතල් ගන්න බැරි නිසා වෙන්න ඇති.......:baffled:
    ඇත්තට ම මුං රෙදිත් ඇදගෙන දේශපාලනේ කරනව නේ.......:dull::dull:
    ෂුවර්....අපේ වගේ ම දේශපාලන පොන්සි රැලක් එහෙත් ඇති....කැමරන්ට අල්ලන........සහ පශ්චාත් භාගය පුදන......(එළකිරියේ අර සුප්‍රසිද්ධ කැරැක්ටර් එක වගේ.....)
     
    Aug 17, 2011
    140
    20
    0
    ඕක නීතිගත කලානම් ඉවරනෙ..
    නැත්තන් ඉතින් කොන්ද කෙලින් තියන් සුද්දන්ට ඕන කුදයක් ගහගන්න කියන්න තියෙන්නෙ..

    :D මොකෝ කොලු සීන් , ආප්ප සීන් නැත්තෙ ත් නෑ නෙ මෙහේ.. :P

    දැන් මුන් කියයි මාත් දේසදෝහී ගේ පොරක් කියලා... :D
    මම ගේ නෙවෙයි මල්ලිලා බයවෙන්ට කාරී නෑ.. :D
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ගල්පාත මහත්තයා;11259769 said:
    හොද සංස්ක‍්‍රුතියක් තියෙන රට කන්න හදන්නේ
    ඔය පඩත්තර යුරෝපා කාරයෝ,
    අපේ දේශපාලුවොත් වාසි තකා ආවඩන්න
    ගියොත් අපේ අනාගතය අදුරේ
    :growl:

    :yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෙදකින් කාලකන්නි..මහා ලොකුවට තිබ්බට දැන් ඕකුන්ට ආධාර කරන තත්වෙටම වැටිලයි ඉන්නෙ. බොරු පම්පෝරි ගැහුවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෙදකින් කාලකන්නි..මහා ලොකුවට තිබ්බට දැන් ඕකුන්ට ආධාර කරන තත්වෙටම වැටිලයි ඉන්නෙ. බොරු පම්පෝරි ගැහුවට.

    :yes::yes::yes:
     
    madhura480

    Member
    Aug 31, 2009
    30
    3
    0
    OPEN
    aiyo owath wedada...mervin silvata kiwwa nam david cameron ta kolu seen epa wennama merviya wede dei....(one nam david cameron ta bere wewe malu allannath puluwan wei podu rajya mandala mokakda ekata awama....:rofl:
     
    Similar threads