Taio Cruz Ft. Flo Rida - Hangover [HD]
ඔන්න කට්ටියට අලුත් video එකක් ගෙනාව..
අලුත් කිවුවට දැන් ටික දවසක් ඇවිල්ල.
කට්ටිය දන්නවනේ Hangover 2 ෆිල්ම් එක.
අන්න එකේ official සෝන්ග් එක තමා මේක..
ෆිල්ම් එක ගැන නම් කියන්න ඕන නෑනේ.
කට්ටිය බලන්න ඇතිනේ..
මේ video එකෙත් අමුතුම ගතියක් තියෙනවා.
කට්ටිය බලලම කියන්නකෝ කොහොමද කියල.
http://www.mediafire.com/?zm2pq89i5e8td66






ඔන්න කට්ටියට අලුත් video එකක් ගෙනාව..

අලුත් කිවුවට දැන් ටික දවසක් ඇවිල්ල.

කට්ටිය දන්නවනේ Hangover 2 ෆිල්ම් එක.
අන්න එකේ official සෝන්ග් එක තමා මේක..
ෆිල්ම් එක ගැන නම් කියන්න ඕන නෑනේ.
කට්ටිය බලන්න ඇතිනේ..

මේ video එකෙත් අමුතුම ගතියක් තියෙනවා.
කට්ටිය බලලම කියන්නකෝ කොහොමද කියල.

http://www.mediafire.com/?zm2pq89i5e8td66





