1975 Sri Lankan world cup cricket team

Halo

Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    304198_271231432916041_193218727383979_717612_323574241_n.jpg



    මේක ගොඩක් දුර්ලභ ඡායාරූපයක්...
    මේකේ ඉන්නේ 1975 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වුන ශ්‍රී ලංකා කණ්ඩායම...
    බලන්න එදයි අදයි තියන වෙනසේ තරම...


    :lol::):lol::):lol::):lol:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Bus eka dakkama hitha gaththa haki, ada wenakota kochchara cricket wenas welada kiyala. okkoma ithin salli nisa thamai
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය වම් පැත්තෙ පලවෙනියට වාඩි වෙලා ඉන්නෙ දුලිප් මෙන්ඩිස් නේද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,254
    113
    රඹා;11265847 said:
    ඔය වම් පැත්තෙ පලවෙනියට වාඩි වෙලා ඉන්නෙ දුලිප් මෙන්ඩිස් නේද?

    ඊට එහා පැත්තේ බන්දුල වර්ණපුර..:)
    TFS..rep+
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටිනව පින්තූරයක්..............
    කාලයත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙලාද..................
    තව ඉස්සරහට මොන මොන වෙනස්කම් වෙයිද........