ප්‍රින්ටර් රිබන් උදව්..

ප්‍රින්ටර් රිබන් උදව්..

මචන් පාවිච්චි කරලා ඉවර උන epson LQ300 + සහ ERC 038 රිබන් කැසට් ගන්න කෙනෙක් දන්නවද?
63546315.jpg
cwsx.jpg

මගේ ගාව ලොකු stock එකක් තියෙනවා..
මට මේ ටික විකුණගන්න ඕන..
තොරතුරක් දන්නවනම් උදව් කරන්න..
ලොකු උදව්වක්..
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama kalin wikunuwa ban 70/= gane..
    dan u ganne na..
    ofiz eken bara bare danawa wikunanna kiyala..

    ඒක නේ.. උඹලාත් ඉතින් ඕනේ නැති කුණු ගොඩවල් නේ අවුස්සන්නේ..
    අපි වගේ පාඩුවෙන් අහක යන දෙයක් හින්දා.. කුණු කුඩයට දාලා නිකන් ඉන්නේ නැතිව..
    අනික අපිට කීයක් හරි ලැබෙන එකක් යෑ..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    කළු තෙල් ඔබ්බලා ආයේත් පාවිච්චි කරන්න පුළුවන් සිම්ප්ල් බන්.....
    විසි කරන්න එපා......
    :yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan 2nd hand LQ 300+ priner 1 k nadda wikunanna.mata pm karapan

    ඇයි සෙකන් හැන්ඩ් ගන්නේ අලුත් එකක් ගන්න..
    රු. 20,500 ක් වගේ වෙන්නේ..
    දැන් කොහොම ද දන්නේ නෑ ප්‍රයිස් එක හරියටම..
    ඒත් ඒ වගේ ගණන් තමයි යන්නේ..
     

    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    ඇයි සෙකන් හැන්ඩ් ගන්නේ අලුත් එකක් ගන්න..
    රු. 20,500 ක් වගේ වෙන්නේ..
    දැන් කොහොම ද දන්නේ නෑ ප්‍රයිස් එක හරියටම..
    ඒත් ඒ වගේ ගණන් තමයි යන්නේ..
    Den oyitath adu athi mama me aurudde mula gaththe oya ganata.