බූලා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට අපේ කෙඩෙට් බෑන්ඩ් කෑප්ම් වලට රන්ටැඹේ ආපු සර් කෙනෙක් මතක් වුනා..පොරද දන්නෙ නැහැ මෙයා..:shocked::shocked:
    ටක් ටක් බුම්..ටක් ටක් ග්ර්ර්....

    ඒක නෙමේ ජීනියෝ ..උඹත් බෑන්ඩ් ගැහුවද? :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං ඩ්‍රම් ගැහුවා පන්තියේ ඩෙස්ක් එකට...

    ආ.. මට මතකයි දවසක් මිස් කෙනෙක් ඇවිත් උඹ ඩ්‍රම් ගහපු වෙලාවෙ උඹේ කනට ගැහුව :shocked::shocked:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අෆොයි මම 2013 A/l කරන්නේ මේ දවස්වල කලිසමේ ෆෝල්ට් එක කපනවා අද කලිසමේ දණහිස ගාවටම කැපුවා කොල්ලන්ගේ
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    ha ha bula

    mcn me cn eka une nokia 7610 apuma kale ..mama llaga nokia 7610 ekak thiba...etha kota katiya oya wage 4n ekaka dalawath thibe nane...itn mama 4n eke vala dagena enava iskole.... :P dawasak 4n eka matu...marth eka thawa ekek matu una (. ekanm normal 4n ekak)... mama bulage office ekata yan kota katiya godak inwa polimee..... (konda kapala nathuwa, parakuwela awila).. mata dan penawa bula digata harata arunta nelanaw.. hena polakin 2 bagin :( :(( ona apidenage ware awa... mage 4n eka athata aran bulaeka ehama pathkin thilaya naikata ena kiwa;;;;;; uta gahuwa bipu kiri mathk wena...... ona aye mata katha kran...

    kageda me 4n eka---> thathage sir
    kiyada meke gana----> 60000 sir...
    thamuse ai meka genawe.... sir mama project ekata school eka gana karane ekata photo ...................................gana genawe.(boru thama kiwe ). bulata mek on karaganwathba.. on karala dunama bula majic wage bala pathakin thiba...

    pora mata kiwa thamuseta meka aye laben na kiyala.....kiyala mata yana kiwa... pase dady awila 4n eka gatha..:P

    (wala matu naaaaaaaaaaaaaaaaaaaaaa :PPPPP)
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මෙන්න අපේ ඉස්‌කෝලේ ඉන්න ආතල්ම පොර. අපි මෙයට කියන්නේ ගල් ටොපි අංකල් කියල.ගල් ටොපි කියල කියන්නේ ඇයි කියලනම් මම තාම දන්නෙ නැ .මොනව උනත් මෙයා පාසලේ ඉන්න තවත් හොදම බුවෙක්‌ තමයි....

    galtopuncle.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මෙන්න අපේ ඉස්‌කෝලේ ඉන්න ආතල්ම පොර. අපි මෙයට කියන්නේ ගල් ටොපි අංකල් කියල.ගල් ටොපි කියල කියන්නේ ඇයි කියලනම් මම තාම දන්නෙ නැ .මොනව උනත් මෙයා පාසලේ ඉන්න තවත් හොදම බුවෙක්‌ තමයි....

    galtopuncle.jpg

    මචෝ උඹේ ඉයර් එක මොකක්ද? මං පොඩි කාලේ 1, 2 (1995/1996) වසරේ වගේ ඉන්නකොට තමා ගල්ටොපි ඉස්කෝලෙට ආවේ. ඒ දවස් වල අපි වෑන් එක එනකල් ගේට්ටුව ළඟ ඉන්නකොට ගල්ටොපි එනවා ඇවිත් අහනවා "පුතේ ටොපි ඕනෙද?" කියල. ඉතින් පොඩි උන් ඔක්කොම ඉල්ලනවා. එතකොට කියනවා තිබ්බ ටොපි ඉවරයි කියල.. ඔහොම හැමදාම කියනකොට කොල්ලෝ කිව ඔයා හරි නරකයි කියල.. පස්සේ දවසේ ඉඳල පොර ටොපි ගෙනත් දුන්නා හැබැයි ටොපි කොළ වලට ගල් ඔතල. ඒ නිසා තමා පොර ගල්ටොපි උනේ.. හැබැයි කොහොම හරි බුලා වගේ, ගල්ටොපිත් රෙජිස්ටර් නමක් උනා මලියදේවේ.. :D:D

    always proud to be devan...:love::love::love:
     
    man 2009 maths . oya ???