Art Attack!!!!!!!!!!!!!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිරා ! චුට්ටං බට්ටිච්චා කාලේ ඕක මම හැමදාම බලනවා !
    සිරාවට මාත් බලනවා පට්ට නේ.. හිහි..

    ඒ කෝ බන් ගොන්ටා..

    ඒ Art Attack එකේ නෙමෙයි. ඔකේ
     
    Last edited:
    • Like
    Reactions: sandak_nam

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔකත් ලගදි අපි අතරින් වෙන්වුන ටයි මාමා අපිට දුන්න තැග්ගක් එවාගෙ එවා අයි අපිට දෙන්න ඉතින් ක්වුද ඉන්නෙ (දකිද්දි සතුටුයි මතක් වෙද්දි දුකයි) :) :(
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවට බං.....ඔකේ හඬ කැව්වේ සිංහලෙන් මොහොමඩ් සෆ්රාස් කියල නිවේදකයෙක්.....මම ඕක හැමදාම බලනවා...අනික ඒ පෙන්නන ඒවා කරලත් බලනවා......ළමයින්ගේ creativity එක හදන්න නියම ප්‍රෝග්‍රෑම් එකක් බං......බලහන්කො අද යන දහ ජරාවල්......
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔකත් ලගදි අපි අතරින් වෙන්වුන ටයි මාමා අපිට දුන්න තැග්ගක් එවාගෙ එවා අයි අපිට දෙන්න ඉතින් ක්වුද ඉන්නෙ (දකිද්දි සතුටුයි මතක් වෙද්දි දුකයි) :) :(

    sahathika aththa...monawa kiwwath Rupavahini eke dubbing welata gahanna ekak na.......
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සිරාවට බං.....ඔකේ හඬ කැව්වේ සිංහලෙන් මොහොමඩ් සෆ්රාස් කියල නිවේදකයෙක්.....මම ඕක හැමදාම බලනවා...අනික ඒ පෙන්නන ඒවා කරලත් බලනවා......ළමයින්ගේ creativity එක හදන්න නියම ප්‍රෝග්‍රෑම් එකක් බං......බලහන්කො අද යන දහ ජරාවල්......

    100%:yes:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,309
    3,099
    113
    6°54′N 79°54′E
    මේකනම් පට්ටම වැඩසටහන..ඔය හාදයට හඩකවන එකත් එලටම කරලා තියෙනවා...අමතක නොවෙන කටහඩක්..මට මතකය් ඔකේ තව කතාකරන්න පුළුවන් පිළිමයක් තියෙනවා..වැඩේ දෙල් කරන එක තමය් එයා කරන්නේ.බෙදාගත්තට ස්තුතිය් යාලුවා :):):)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේකනම් පට්ටම වැඩසටහන..ඔය හාදයට හඩකවන එකත් එලටම කරලා තියෙනවා...අමතක නොවෙන කටහඩක්..මට මතකය් ඔකේ තව කතාකරන්න පුළුවන් පිළිමයක් තියෙනවා..වැඩේ දෙල් කරන එක තමය් එයා කරන්නේ.බෙදාගත්තට ස්තුතිය් යාලුවා :):):)

    welcm machan......ow me prgrame eke ehema dialekak innawa..
    dan aluth series ekak tiyanawa...youtube eke balanna...2011