අපි පොඩිකාලේ බලපු ආට් ඇටෑක් මෙන්න ආයිත් බලන්න...පොඩිකාලේ මතක් වෙනව නේද?
සිරා ! චුට්ටං බට්ටිච්චා කාලේ ඕක මම හැමදාම බලනවා !
mamath ehemai...........sundayta neda yanne?
thankssMaxxa ma program ekak
+6
gonta hitiye meke nemai...korean progrmme ekakaඒ කෝ බන් ගොන්ටා..
welcmade ow ban meka hamadama balanawa podi kale thx mcn....
අඩේ ඒක නම් මතක නෑ banz ! ලාවට මතක !


maath balanawa oka issara![]()
සිරාවට මාත් බලනවා පට්ට නේ.. හිහි..සිරා ! චුට්ටං බට්ටිච්චා කාලේ ඕක මම හැමදාම බලනවා !
ඒ කෝ බන් ගොන්ටා..
ඔකත් ලගදි අපි අතරින් වෙන්වුන ටයි මාමා අපිට දුන්න තැග්ගක් එවාගෙ එවා අයි අපිට දෙන්න ඉතින් ක්වුද ඉන්නෙ (දකිද්දි සතුටුයි මතක් වෙද්දි දුකයි)![]()
![]()
සිරාවට බං.....ඔකේ හඬ කැව්වේ සිංහලෙන් මොහොමඩ් සෆ්රාස් කියල නිවේදකයෙක්.....මම ඕක හැමදාම බලනවා...අනික ඒ පෙන්නන ඒවා කරලත් බලනවා......ළමයින්ගේ creativity එක හදන්න නියම ප්‍රෝග්‍රෑම් එකක් බං......බලහන්කො අද යන දහ ජරාවල්......

maxa
podi kale mama mewa balanna hari asai
podi kale mathak wenawa



මේකනම් පට්ටම වැඩසටහන..ඔය හාදයට හඩකවන එකත් එලටම කරලා තියෙනවා...අමතක නොවෙන කටහඩක්..මට මතකය් ඔකේ තව කතාකරන්න පුළුවන් පිළිමයක් තියෙනවා..වැඩේ දෙල් කරන එක තමය් එයා කරන්නේ.බෙදාගත්තට ස්තුතිය් යාලුවා![]()