Colombo Street Racing

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අම්මට උඩු, ලංකාවෙ රේස් පදින ෆාස්ට්ම කාර් එක rx-7 එකක්ද :oo:

    apoo naa ban s2000 ekakkuth tiyenawa habai mama eken racing yanawa dakala naa :no:

    s2000 එකට වඩා ෆාස්ට් ඒව නැද්ද බන් රේස් පදින්න එන්නෙ ? :eek:

    apo ne bun oya okkotama wada speed menna meya :D
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol: echchara fast ewa lankawe duwanna baane :rofl: paarawal apahu hadanna wei :baffled:
    ඒකත් එහෙමද :( එහෙනං ලිද පමනයි, උබේ වාහන දැනුම සහ ලංකාවේ රේසිං දැනුම අති විශිශ්ටයි බන්, සිරාවටම උබ වගේ දැන උගත් කෙනෙක් එක්ක කතාකරන්න ලැබීමත් ගෞවරයක් මට :) එකෙන්ම එකෙන්ම
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඒකත් එහෙමද :( එහෙනං ලිද පමනයි, උබේ වාහන දැනුම සහ ලංකාවේ රේසිං දැනුම අති විශිශ්ටයි බන්, සිරාවටම උබ වගේ දැන උගත් කෙනෙක් එක්ක කතාකරන්න ලැබීමත් ගෞවරයක් මට :) එකෙන්ම එකෙන්ම

    apoo naa ban uba hithana tharan danumak naa :P poddak wage e gana dannawa e kaale gihilla tibuna nisa :sorry: