උබ නම් මාරයි කියයි..මුහුද ලග නිසා කන කට්ට අපිම තම දන්නේ..
ටීවී එකක් ෆෑන් එකක් කොම්පියුටර් එකක් තියගන්න බෑ... කෙලවිලා යනවා..
ඉලෙක්ට්‍රික් හැම දෙයක්ම එහෙමයි..


mata nam muhuda hugak duray

උබ නම් මාරයි කියයි..මුහුද ලග නිසා කන කට්ට අපිම තම දන්නේ..
ටීවී එකක් ෆෑන් එකක් කොම්පියුටර් එකක් තියගන්න බෑ... කෙලවිලා යනවා..
ඉලෙක්ට්‍රික් හැම දෙයක්ම එහෙමයි..



මචං වචනෙ කොරෝශන් (corrosion ). ඔය දෙකේම තියන යකඩ කෑලි වලට ඕක බලපානවා. LED, LCD කියලා වෙනසක් නෑ. ඕක මුහුදු හුලඟෙන් බේර ගන්න නං exhaust fan හයි කරපු sealed cover එකකට බස්සලා තියන්න වෙනවා.මමත් කල්පනා කලා බන් ඔහොම කරලා බලන්න... සිදුරු ටික වහලා දැම්ම කියල සැරට රත් වෙන එකක් නැනේ බන්..?????
ඒ කියන්නේ.. මචෝ.. මේ දෙවර්ගයටම ලුණු ඒ කියන්නේ කොරලෝෂන් බලපෑම් තියෙනවද???මම singer mega show room එකක් පැත්තේ ගිය උන්නම් කිව්වේ LED එකට කොරලෝෂන් අවුලක් එන්නේ නෑ කියලයි...
![]()
eka nam hoda ideaමචං වචනෙ කොරෝශන් (corrosion ). ඔය දෙකේම තියන යකඩ කෑලි වලට ඕක බලපානවා. LED, LCD කියලා වෙනසක් නෑ. ඕක මුහුදු හුලඟෙන් බේර ගන්න නං exhaust fan හයි කරපු sealed cover එකකට බස්සලා තියන්න වෙනවා.
Muhudu hulan gahuwama warranty hamba wen ne ban..


මෙහෙමයි මචන් මුහුදු හුලන් වල තියෙන ලුණු ගතියට කොරලෝෂන් ආවට ගොඩක් වෙලාවට වොරන්ටි දෙන්නේ නෑ බන්...මචන් මුහුදු හුලන් කියල වරන්ටි දෙන්නේ නැත්තේ නෑ. අනික උබ ගත්ත කඩෙන් බඩු කැඩුනම හදන්නේ නෑ නේ. උන් වෙනම service එකකට දාල හදන්නේ. උබ මුකුත් නොකිය හිටපන්.


මම අත්දැකීමෙන් දන්නවා... මගේ VGA 2ක් ම්දර්බෝර්ඩ් 2ක් විතර ගියා එකකටවත් නෝ වොරන්ටි.. 


වරද නිවැරදි කලාට ස්තුතියි යාළුවා...මචං වචනෙ කොරෝශන් (corrosion ). ඔය දෙකේම තියන යකඩ කෑලි වලට ඕක බලපානවා. LED, LCD කියලා වෙනසක් නෑ. ඕක මුහුදු හුලඟෙන් බේර ගන්න නං exhaust fan හයි කරපු sealed cover එකකට බස්සලා තියන්න වෙනවා.


එකත් එහෙමද... මේවා අහද්දී LED, LCD නෙමේයි මොන ටීවී එකක්වත් ගන්න හිතෙන්නේ නෑ බන්... 



ඔහොම කියද්දී තනි ඇහැට ඇඩේන්නේ බන්..LED එකකට ගියොත් ලොකු ගානක් යනවා ගන්නත්, LCD එක නම් ගානත් අඩුයි.....හැබැයි ඉතින් ඔය මොක ගත්තත්, මුහුදු හුලගට නම් ඔරොත්තු දෙන්නේ නෑ.....
![]()
![]()


මේකට විසදුමක් නැද්ද බන් එතකොට...????ඒ මොකක්ද බන් ඒ...???අනේ එහෙම කියන්න දන්නේ නෑ කොල්ලෝ...අර වෝටර් පෲෆ් ටිවී තියෙනවා නේද



නැත්තං තියෙන්නෙ TV එකේ කවරෙ ගලව්ලා ඕකෙ තියන circuit board වල ශෙලැක් ගාන්න, තියන යකඩ ඔක්කොම වැහෙන්න. හැබයි එතකොට warranty කොහොමත් නෑ.වරද නිවැරදි කලාට ස්තුතියි යාළුවා...එකත් එහෙමද... මේවා අහද්දී LED, LCD නෙමේයි මොන ටීවී එකක්වත් ගන්න හිතෙන්නේ නෑ බන්...
![]()
mata nam muhuda hugak duray![]()



එහෙම කලාම හරියාවි එත් බන් වොරන්ටි නැනේ... හදිසියේ වෙන කේස් එකක් අවොත් මල මගුලයි...නැත්තං තියෙන්නෙ TV එකේ කවරෙ ගලව්ලා ඕකෙ තියන circuit board වල ශෙලැක් ගාන්න, තියන යකඩ ඔක්කොම වැහෙන්න. හැබයි එතකොට warranty කොහොමත් නෑ.


ට්‍රෙන්ඩ් එක නම් කන්නද බන්... මට ඕන වැඩි කාලයක් අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ටීවී එකක් බන්..mamanam hithannha wena damage eke wenasak wei kiyala. eka nisa LED ekakma ganin , eka thama dan trend eka![]()
තව එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගෙවල් මාරු කරපං. බදුල්ල පැත්තෙන් වගෙ ගෙයක් ගනින්එහෙම කලාම හරියාවි එත් බන් වොරන්ටි නැනේ... හදිසියේ වෙන කේස් එකක් අවොත් මල මගුලයි...![]()

machan Original LED nemei normal LED TV thiyenawa bn rs.35000 idanmachan LED TV wala price kohomada bn
L E D![]()
bump
bump
bump
N♥K_forever;11278796 said:BUMP
කට්ටියටම බොහොම ස්තුතියි කිව්වා ඔන්න....LED,.,,,




ඕව් බන් මුහුද කිට්ටුව නැතුව රට ඇතුලට වෙන්න ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා බන්..තව එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගෙවල් මාරු කරපං. බදුල්ල පැත්තෙන් වගෙ ගෙයක් ගනින්![]()


එත් තවම අදහසක් විතරයි කවද හදන්න අරගෙන කවද හදලා ඉවර කරයිද කියල කියන්න බෑ...


ගොඩක් ස්තුතියි යාළුවා....Mekata gihin kaawa hari contact karaganna balapan!!
Apita yamak denagannane machan one mun aniwa help ekak dei!!
Department of Electronic and Telecommunication
http://www.ent.mrt.ac.lk/




