LCD ද LED ද

Aug 2, 2007
2,162
7
0
IN YOUR EYES
උබ නම් මාරයි කියයි..:P:P මුහුද ලග නිසා කන කට්ට අපිම තම දන්නේ..:baffled::baffled::baffled: ටීවී එකක් ෆෑන් එකක් කොම්පියුටර් එකක් තියගන්න බෑ... කෙලවිලා යනවා..:angry::angry::angry: ඉලෙක්ට්‍රික් හැම දෙයක්ම එහෙමයි..

:shocked::sorry:

mata nam muhuda hugak duray :oo:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් කල්පනා කලා බන් ඔහොම කරලා බලන්න... සිදුරු ටික වහලා දැම්ම කියල සැරට රත් වෙන එකක් නැනේ බන්..?????:nerd:

    ඒ කියන්නේ.. මචෝ.. මේ දෙවර්ගයටම ලුණු ඒ කියන්නේ කොරලෝෂන් බලපෑම් තියෙනවද???:nerd::nerd: මම singer mega show room එකක් පැත්තේ ගිය උන්නම් කිව්වේ LED එකට කොරලෝෂන් අවුලක් එන්නේ නෑ කියලයි...:confused::confused:
    මචං වචනෙ කොරෝශන් (corrosion ). ඔය දෙකේම තියන යකඩ කෑලි වලට ඕක බලපානවා. LED, LCD කියලා වෙනසක් නෑ. ඕක මුහුදු හුලඟෙන් බේර ගන්න නං exhaust fan හයි කරපු sealed cover එකකට බස්සලා තියන්න වෙනවා.
     
    • Like
    Reactions: sudumalli2009
    Aug 2, 2007
    2,162
    7
    0
    IN YOUR EYES
    මචං වචනෙ කොරෝශන් (corrosion ). ඔය දෙකේම තියන යකඩ කෑලි වලට ඕක බලපානවා. LED, LCD කියලා වෙනසක් නෑ. ඕක මුහුදු හුලඟෙන් බේර ගන්න නං exhaust fan හයි කරපු sealed cover එකකට බස්සලා තියන්න වෙනවා.
    eka nam hoda idea
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    Muhudu hulan gahuwama warranty hamba wen ne ban..
    :yes::yes:
    මචන් මුහුදු හුලන් කියල වරන්ටි දෙන්නේ නැත්තේ නෑ. අනික උබ ගත්ත කඩෙන් බඩු කැඩුනම හදන්නේ නෑ නේ. උන් වෙනම service එකකට දාල හදන්නේ. උබ මුකුත් නොකිය හිටපන්.
    මෙහෙමයි මචන් මුහුදු හුලන් වල තියෙන ලුණු ගතියට කොරලෝෂන් ආවට ගොඩක් වෙලාවට වොරන්ටි දෙන්නේ නෑ බන්...:no::no::no: මම අත්දැකීමෙන් දන්නවා... මගේ VGA 2ක් ම්දර්බෝර්ඩ් 2ක් විතර ගියා එකකටවත් නෝ වොරන්ටි.. :sorry::sorry::sorry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    මචං වචනෙ කොරෝශන් (corrosion ). ඔය දෙකේම තියන යකඩ කෑලි වලට ඕක බලපානවා. LED, LCD කියලා වෙනසක් නෑ. ඕක මුහුදු හුලඟෙන් බේර ගන්න නං exhaust fan හයි කරපු sealed cover එකකට බස්සලා තියන්න වෙනවා.
    වරද නිවැරදි කලාට ස්තුතියි යාළුවා...:):):) එකත් එහෙමද... මේවා අහද්දී LED, LCD නෙමේයි මොන ටීවී එකක්වත් ගන්න හිතෙන්නේ නෑ බන්... :(:(:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    LED එකකට ගියොත් ලොකු ගානක් යනවා ගන්නත්, LCD එක නම් ගානත් අඩුයි..... :yes: හැබැයි ඉතින් ඔය මොක ගත්තත්, මුහුදු හුලගට නම් ඔරොත්තු දෙන්නේ නෑ..... :no: :(
    ඔහොම කියද්දී තනි ඇහැට ඇඩේන්නේ බන්..:(:(:( මේකට විසදුමක් නැද්ද බන් එතකොට...????
    අනේ එහෙම කියන්න දන්නේ නෑ කොල්ලෝ...අර වෝටර් පෲෆ් ටිවී තියෙනවා නේද
    ඒ මොකක්ද බන් ඒ...???:nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වරද නිවැරදි කලාට ස්තුතියි යාළුවා...:):):) එකත් එහෙමද... මේවා අහද්දී LED, LCD නෙමේයි මොන ටීවී එකක්වත් ගන්න හිතෙන්නේ නෑ බන්... :(:(:(:(
    නැත්තං තියෙන්නෙ TV එකේ කවරෙ ගලව්ලා ඕකෙ තියන circuit board වල ශෙලැක් ගාන්න, තියන යකඩ ඔක්කොම වැහෙන්න. හැබයි එතකොට warranty කොහොමත් නෑ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    නැත්තං තියෙන්නෙ TV එකේ කවරෙ ගලව්ලා ඕකෙ තියන circuit board වල ශෙලැක් ගාන්න, තියන යකඩ ඔක්කොම වැහෙන්න. හැබයි එතකොට warranty කොහොමත් නෑ.
    එහෙම කලාම හරියාවි එත් බන් වොරන්ටි නැනේ... හදිසියේ වෙන කේස් එකක් අවොත් මල මගුලයි...:no::no:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    mamanam hithannha wena damage eke wenasak wei kiyala. eka nisa LED ekakma ganin , eka thama dan trend eka :)
    ට්‍රෙන්ඩ් එක නම් කන්නද බන්... මට ඕන වැඩි කාලයක් අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ටීවී එකක් බන්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම කලාම හරියාවි එත් බන් වොරන්ටි නැනේ... හදිසියේ වෙන කේස් එකක් අවොත් මල මගුලයි...:no::no:
    තව එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගෙවල් මාරු කරපං. බදුල්ල පැත්තෙන් වගෙ ගෙයක් ගනින් :D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    තව එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගෙවල් මාරු කරපං. බදුල්ල පැත්තෙන් වගෙ ගෙයක් ගනින් :D
    ඕව් බන් මුහුද කිට්ටුව නැතුව රට ඇතුලට වෙන්න ගෙයක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා බන්..:yes::yes::yes: එත් තවම අදහසක් විතරයි කවද හදන්න අරගෙන කවද හදලා ඉවර කරයිද කියල කියන්න බෑ...:(:(:(
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    TGT 17" LCD TV එකක් අර ගන්න! ඒක ලුණු වතුරෙ බස්සලා උනත් බලන්න පුළුවන්. Rs.35000 වගේ වෙනවා