මන් දැක්ක පොරක් beiber father kenek කියල beiber tath wada sure විදිහට දලා තිබ්බ. එත් එක නෙමෙ ඇත්ත. කව්ද lady කෙනෙක් එහෙම case එකක් දලාලු තමා. එත් එක අත්ත කියල ඔප්පු වෙලා නැ. සමහර විට publicity ගන්න එහෙම කරනව වෙන්නත් පුලුවන්නෙ.. සො අපෙ යලුවො fake news වලට රැවටෙන්න එපා, සමහරවිට beiber ලමයි 2,3 ගෙම තත්තෙක් වෙන්න පුලුවන් උ ග්හන බඩු ගනත් එක්ක බලද්දි. එත් තාම එහෙම ක්සිම දෙයක් ඔප්පි වෙලා නැත. මතකනෙ එක්පරක් beiber කියන්නෙ 51 year old පොරක් කියල case ekak ගිය, මෙකත් එහෙම seen එකක් වෙන්න පුලුවන්. සො beiber not a father yet.
[/CENTER
[/CENTER]
beiber 51 year old man කෙනෙක් කියල ගිය case එක මෙ බලන්නකො
beiber 51 year old man කෙනෙක් කියල ගිය case එක මෙ බලන්නකො
Attachments
Last edited:





like i said dont believe celebrities fake news !!