කොහොමද එලකිරි මරිසියො සෙට් එකpandara 1:30i welawa. gedara un okoma aharila wenna one mama hina wena saddeta. patta kathawa ban
thaama hina
![]()

සමහරු ලැජ්ජාවට කියන්නෙ නැතුව ඉන්නවා නැත්නම් උබට පැය ගානක් නෙමෙයි අවුරුදු ගාක් කියවන්න වෙනව බලල්ල ඉවර කරන්න

කොහොමද එලකිරි මරිසියො සෙට් එකpandara 1:30i welawa. gedara un okoma aharila wenna one mama hina wena saddeta. patta kathawa ban
thaama hina
![]()

කොහොමද එලකිරි මරිසියො සෙට් එක
සමහරු ලැජ්ජාවට කියන්නෙ නැතුව ඉන්නවා නැත්නම් උබට පැය ගානක් නෙමෙයි අවුරුදු ගාක් කියවන්න වෙනව බලල්ල ඉවර කරන්න![]()

mamanam elakiri ekata aluth. ada thamai issellama register uneth dekapu palaweni thread ekath mekai. mama karapu marisi wedak thamai 1 wasaredi ape panthiye hitiya madeera kiyala kellek. ekige gauma ussala beluwa. aki adatath maath ekka maaara fit ban..
Ko !! keep Upade!!!

මචන්ල මෙක අපි එ ලෙවල් කාලෙ කරපු පොඩි මරිසි වෑඩක්. එ දවස්වල ඉස්කෝලෙ නිවාඩු. අපි කොල්ලො හතර දෙනෙක් බීච් ගියා. ඉතින් අපි කට්ටිය මූදෙ ටිකක් නාල ආතල් එකක් ගන්නත් එක්ක අපේ එකෙක්ව බීච් එකේ නිදි කරවල වෑලි වලින් ඌව සම්පූර්නයෙන්ම වෑහුව
හුස්ම ගන්න විතරක් නහයඉ කටඉ ඔපන් තියල.කට ඔපන් තිබ්බෙ මූට කටට වෑලි යනව කියල ඌ කිව්ව නිසා. මූත් දෑන් ආතල් එකේ ඉන්නව. ඔය අතරෙ අපේ එකෙක්ට චූ බරක් ඈවිල්ල ඌ චූ කරෙ නෑතඉ අරුගෙ කටට..
ඌට පෙන්නෙත් නෑනෙ. අපි දෑක්කෙත් පස්සෙ. 

ඌව පස්සෙ වෑලි අඉන් කරල එලියට ගත්තා. ඌ අදටත් හිතන්නෙ ඌව වෑලි වලින් වහල තියෙන වෙලාවෙ මූදු රෑල්ලක් ඈවිල්ල උගෙ කටට මූදු වතුර ටිකක් ගියා කියල.. අපි ක,උරුත් ඌට ඔක අද වෙනකන් කියලත් නෑ.. ඌ දන්නවනම් චූ කරපු එකාගෙ අවසානෙ... 

මචන්ල මෙක අපි එ ලෙවල් කාලෙ කරපු පොඩි මරිසි වෑඩක්. එ දවස්වල ඉස්කෝලෙ නිවාඩු. අපි කොල්ලො හතර දෙනෙක් බීච් ගියා. ඉතින් අපි කට්ටිය මූදෙ ටිකක් නාල ආතල් එකක් ගන්නත් එක්ක අපේ එකෙක්ව බීච් එකේ නිදි කරවල වෑලි වලින් ඌව සම්පූර්නයෙන්ම වෑහුව
හුස්ම ගන්න විතරක් නහයඉ කටඉ ඔපන් තියල.කට ඔපන් තිබ්බෙ මූට කටට වෑලි යනව කියල ඌ කිව්ව නිසා. මූත් දෑන් ආතල් එකේ ඉන්නව. ඔය අතරෙ අපේ එකෙක්ට චූ බරක් ඈවිල්ල ඌ චූ කරෙ නෑතඉ අරුගෙ කටට..
ඌට පෙන්නෙත් නෑනෙ. අපි දෑක්කෙත් පස්සෙ.
අපිට මෑරෙන්න හිනා..ඌව පස්සෙ වෑලි අඉන් කරල එලියට ගත්තා. ඌ අදටත් හිතන්නෙ ඌව වෑලි වලින් වහල තියෙන වෙලාවෙ මූදු රෑල්ලක් ඈවිල්ල උගෙ කටට මූදු වතුර ටිකක් ගියා කියල.. අපි ක,උරුත් ඌට ඔක අද වෙනකන් කියලත් නෑ.. ඌ දන්නවනම් චූ කරපු එකාගෙ අවසානෙ...

එදා තමා ජීවිතේ වැදුන හොදම කණේ පාර තාම කීං ගානවා ! 

හරිම රසයි ! එකපාරටම අකුණක් ගැහුවා වගේ උනා ! එතකොටයි මම දන්නෙ තරු පේනවා කියන්නේ මේකටයි කියලා ! 

එදා ඉදන් අර කෙල්ල මං ලගින් යද්දී කින්ඩි හිනාවක් දානවා !
තව දවසක් ආ නංගී ගෑවා ! මේකි අහපි ආයේ ආසද කියලා ! 
මම කිව්වා ඇයි දෙනවද කියලා ! පෙරදා මෙන්න ගස්ස ගෙන ගියා ! හැබැයි එදා නම් කණේ පාර වැදුන් නෑ ! 
මම ආසා වෙන් හිටියේ රස බලන්න ! 

අනේ යකෝ උබටත් ඒක පාරටම මතක් වෙන ඒවාO/L කරන කාලේ IT මැඩම් ගෙ දුවට ඇහැක් ගැහුවා !
මේකි ගස්සාගෙන ගියා ! ඒ සිද්දිය ඉවරයි !
ටික වෙලාවකින්.. රා කල සොලොසක් බී මත් වූ නාලාගිරි හස්ති රාජයා මෙන් එන් නැද්ද IT මැඩම් !එදා තමා ජීවිතේ වැදුන හොදම කණේ පාර තාම කීං ගානවා !
හරිම රසයි ! එකපාරටම අකුණක් ගැහුවා වගේ උනා ! එතකොටයි මම දන්නෙ තරු පේනවා කියන්නේ මේකටයි කියලා !
එදා ඉදන් අර කෙල්ල මං ලගින් යද්දී කින්ඩි හිනාවක් දානවා !
තව දවසක් ආ නංගී ගෑවා ! මේකි අහපි ආයේ ආසද කියලා !
මම කිව්වා ඇයි දෙනවද කියලා ! පෙරදා මෙන්න ගස්ස ගෙන ගියා ! හැබැයි එදා නම් කණේ පාර වැදුන් නෑ !
මම ආසා වෙන් හිටියේ රස බලන්න !

උබ කනෙ පාරට බය වෙල වැඩෙ අත ඇරියෙ නැත්නම් උබට දැන් අපෙ වයස ලමයිත් ඉන්නවාO/L කරන කාලේ IT මැඩම් ගෙ දුවට ඇහැක් ගැහුවා !
මේකි ගස්සාගෙන ගියා ! ඒ සිද්දිය ඉවරයි !
ටික වෙලාවකින්.. රා කල සොලොසක් බී මත් වූ නාලාගිරි හස්ති රාජයා මෙන් එන් නැද්ද IT මැඩම් !එදා තමා ජීවිතේ වැදුන හොදම කණේ පාර තාම කීං ගානවා !
හරිම රසයි ! එකපාරටම අකුණක් ගැහුවා වගේ උනා ! එතකොටයි මම දන්නෙ තරු පේනවා කියන්නේ මේකටයි කියලා !
එදා ඉදන් අර කෙල්ල මං ලගින් යද්දී කින්ඩි හිනාවක් දානවා !
තව දවසක් ආ නංගී ගෑවා ! මේකි අහපි ආයේ ආසද කියලා !
මම කිව්වා ඇයි දෙනවද කියලා ! පෙරදා මෙන්න ගස්ස ගෙන ගියා ! හැබැයි එදා නම් කණේ පාර වැදුන් නෑ !
මම ආසා වෙන් හිටියේ රස බලන්න !

උබ කනෙ පාරට බය වෙල වැඩෙ අත ඇරියෙ නැත්නම් උබට දැන් අපෙ වයස ලමයිත් ඉන්නවා![]()

එනම් මට ඉපදිලා මාස දෙකෙන් වැඩේ කරන්න වෙයි ! 

supiri thread eka bun meka live thiyahanapeth marisi wada thibunanam add karanna thibua ko ithin na ne
මරිසි වැඩ නැත්තම් උබ කරපු කැ* වැඩක් දාපන් බලන්න.