LCD ද LED ද

Leshiya

Banned
Jun 20, 2011
506
26
0
අපෝ අපේ සෝනි ටීවී එක ගමේ ඉන්න කලේ කරිජ්ජට සවුත්තුවෙලා ගියා බන් දැන් තියෙන්නෙ එල්.ජී නෝමල් ටීවී එකක් අලුත් එකක් ගෙනවා තාත්ත එනකොට ඒක පැනසොනික් එකක් එල්.ඊ.ඩී එකක් මචන් අගල් 42කේ එකක් ෆිල්ම් බලන්න එහෙම මරු පහර යූ.එස්.බී සපෝට් කරනවා එකේ

ගන්නව නම් එල්.ඊ.ඩී ගනින් කලස් හොදයි හැබැයි මුහුද ළග ඉන්න නිසා තමයි අවුල මචෝ

:rofl::rofl::rofl:uben ahapu prashneta uththara deepan nai arinne nathuwa....
 

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
මචො LED වලයි LCD වලයි වෙනස තියෙන්නෙ Backlght විතරයි. ඒත් හුලග පිට වෙන කවුලු වහන එක මම අනුමත කරන්නෙ නැහැ. මොකද 15" හරි 17" වගෙ නෙවේ නේ 30" සමාන්යෙන් ටිකක් රත් වෙනවා. LCD වලට වඩා LED ටිකක් රත් වෙනව අඩුයි.

එත් ලුණු වලට නම් ඔය ඔක්කොම සොරිම තමයි.....
 

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
ඔය මොක උනත් අපේ පරණ ටීවී ලුණු වලට ටිකක් ඔරොත්තු දෙනව....
 

pramodha

Member
Nov 26, 2008
52
1
0
Matchan Singer akan Samsung Hari wana monawahari ganin. warrenty akak danawa. akata r.7000 k yanawa. mamath muhuda aina nisa da gatta.
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මුහුදු හුලන් කියල වරන්ටි දෙන්නේ නැත්තේ නෑ. අනික උබ ගත්ත කඩෙන් බඩු කැඩුනම හදන්නේ නෑ නේ. උන් වෙනම service එකකට දාල හදන්නේ. උබ මුකුත් නොකිය හිටපන්.
    මචන් අපි රෙපර්යාර් ශොප් එකක් කරනවා එකයි දන්නෙ..පී සී වල ලුනු වතුර ෆෑන් වලින් බේරෙනවා..මලාට එහෙම උනාම මාරු කරන් නෑ..
    වොරන්ටි කාඩ් එකේ ගහලත් තියෙනවා නේ..
    දීල බලපන් මේන් කියල මාරු කරල දේවි..ඔයා දන්නෙ නැති උනාට මුහුද කිට්ටුව ඉන්න හැමෝටම අත්දැකීම් ඈති.
    අනිත් එක ඔයාට අයිතියක් නෑ මෙහෙම කියන්න.(උබ මුකුත් නොකිය හිටපන්.) කියල.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොඩෙල් එක කියන්න පුළුවන්ද?
    පැනසොනික් එල්.ඊ.ඩී අගල් 42 ටීවී එකක් බන්
    මිඩ්ල්-ඊස්ට් වලින් අරගත්තේ වැකේශන් එනකොට ගේන්නෙ

    :rofl::rofl::rofl:uben ahapu prashneta uththara deepan nai arinne nathuwa....
    උඹ මොකද අහපු ප්‍රශ්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් අපි රෙපර්යාර් ශොප් එකක් කරනවා එකයි දන්නෙ..පී සී වල ලුනු වතුර ෆෑන් වලින් බේරෙනවා..මලාට එහෙම උනාම මාරු කරන් නෑ..
    වොරන්ටි කාඩ් එකේ ගහලත් තියෙනවා නේ..
    දීල බලපන් මේන් කියල මාරු කරල දේවි..ඔයා දන්නෙ නැති උනාට මුහුද කිට්ටුව ඉන්න හැමෝටම අත්දැකීම් ඈති.
    අනිත් එක ඔයාට අයිතියක් නෑ මෙහෙම කියන්න.(උබ මුකුත් නොකිය හිටපන්.) කියල.

    මෙහෙම නීතියක් නම් මම අදමයි ඇහුවෙ
    ඇත්තද දන්නෙ නෑ හැබැයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඔනේ එකක් අරගෙන අර උඩින් රස්නෙ පිට වෙන්න තියෙන සිදුරු ටික සෙලෝටේප් එකකින් වහල දාන්න..රත් උනාට වැඩි හානියක් ලුනු වලින් වෙනවා. මමත් මගේ shop එකේ LCD එක එහෙම තමයි දුවන්නෙ.. CPU එකට සීල් කරපු කබඩ් එකක් හැදුවා ඈතුලේ ෆෑන් දාලා
    මාර ඩයල් තමයි ඉන්නෙ හි හි :lol::lol:
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    mama lagath thiyenne samsung LED ekak...
    habai muhudta 100km k withara dura...
    kokatath oyata thiyenne shop ekakin ahala ganna eka thama...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    mehemai LED hondai LCD walata wada
    bt dekema circuit ekai wenasak neha ;)

    hodama de uba mona TV eka gattat malakada kana eka adu wenna mokak hari karana eka :)

    thawa mehema dekuth tiyanawa uba LCD gattot, LCD wala gaana godak adui LED walata wada, ubata LCD ekak aragena kalayak use karala eeka awul giyoth wena alabaniya adui LED ekakata wada ;)
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    කොයි ටෙලිවිෂන් එක ගත්තාත් ඒ මුහුදු ප්‍රශ්නේ ආයෙත් මතු වෙන්න පුලුවන් ඒ හින්දා ඒකට විකල්පයක් හොයන්න නැතුව LCD ද LED ද කියලා හොයන ඒක නෙවෙයි ඒකට එකම විසදුම
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    menna me typ LED 1k ganna puluwan nam ...kisima case ekak naha...
    6a00d8341c9a7c53ef0120a.jpg


    :D:D
    SAMSUNG LED9000 :cool:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොයි ටෙලිවිෂන් එක ගත්තාත් ඒ මුහුදු ප්‍රශ්නේ ආයෙත් මතු වෙන්න පුලුවන් ඒ හින්දා ඒකට විකල්පයක් හොයන්න නැතුව LCD ද LED ද කියලා හොයන ඒක නෙවෙයි ඒකට එකම විසදුම
    eka thamai ban . mokak gaththath kelawenawa.. seal karala thiyena ekak era.. nathnam use karala iwara vna gaman loku polithin bag ekakin wahanna one..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    තව solution එකක් තියනවා මුලු ගෙදරම AC ලකා නම් හරිනෙ ගෙවල් හදනවට වඩා ගානත් අඩුයි හැබැයි විදුලි බිල තමයි අවුල :baffled::baffled:
    උබ මගුලක් කතාකරනවා..:baffled::baffled: ගෙදර A/C කරන්න නම් පුළුවන් හැබැයි A/C මැෂින් ඕන කරගෙන ඉන්න ගියොත් මට කොහොමත් වන්නිය පැත්තෙන් පැලක් අටවාගෙන තමයි අන්තිමට ඉන්න වෙන්නේ.. කරන්ට් බිල ගෙව්වම...:P:P:P:P
    ගන්න එක හොදට හොයල බලල LED එකක්ම ගනින් බන්
    :):):)
    :):)
    LED thama hoda eth muhudu hulan walata 2kama ekai!,LED unath display eka LCD ne!:P
    :eek::eek::(:(:(
    LED is best , But price is high, LED has lot of advantages over LCD,

    ** Picture Quality
    ** HDMI Support ( Some LCD also have)
    ** Low Power Consumption
    ** High Frame Rate
    ** Real 3D Experience ( LCD also have 3D but by from LED it getting more highly )
    Difference of those two on back light. LCD has Fluorescent Tubes to get back light in two edges of the screen. LED use led bulbs to get Back light
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ස්තුතියි..
    LED background light එක විතරයි වෙනස් වෙන්නේ. ‍LED ganin
    දෙකම එකයිනේ.. බන් බලන් ගියාම..:baffled::baffled:
    :confused::confused::no::no::sorry::sorry:
    google එකේ ඔය සම්බන්දයෙන් හොයල බලන්ඩ යාලුව :yes::yes:
    ස්තුතියි යාළුවා...:):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    අපෝ අපේ සෝනි ටීවී එක ගමේ ඉන්න කලේ කරිජ්ජට සවුත්තුවෙලා ගියා බන් දැන් තියෙන්නෙ එල්.ජී නෝමල් ටීවී එකක් අලුත් එකක් ගෙනවා තාත්ත එනකොට ඒක පැනසොනික් එකක් එල්.ඊ.ඩී එකක් මචන් අගල් 42කේ එකක් ෆිල්ම් බලන්න එහෙම මරු පහර යූ.එස්.බී සපෝට් කරනවා එකේ

    ගන්නව නම් එල්.ඊ.ඩී ගනින් කලස් හොදයි හැබැයි මුහුද ළග ඉන්න නිසා තමයි අවුල මචෝ
    ඔව් බන් මේ රෙද්දේ කරිජ්ජ එක්ක මුකුත් තියාගන්න බෑ..:angry::angry: ඉලෙක්ට්‍රික් කියන හැම මගුලම කෙලවිලා යනවා... :sorry::sorry::sorry:හැබැයි බන් අපි මෙච්චර දවසක් පාවිච්චි කලේ 2004 දී අපේ ගෙදර තිබිලා සුනාමියට අහුවෙලාත් රෙපෙයාර් කරලා ගත්තු ටීවී එක.. සුනාමියෙන් පස්සේ ගෙදර තිබ්බ ඒ ටීවී එක හොයාගත්තේ ගේ ඉස්සරහ කණුවේ තිබිලා..:yes::yes::yes: අපේ තාත්තා වැඩ දන්නා නිසා පොඩි රෙපෙයාර් පාරක් දාල;) කම්පැනි යැව්වා මේ ඊයේ පෙරේදා වෙනකම් වැඩ කලේ ඒ ටීවී එක තමා.. හැබැයි හිටපු ගමන ඇත දිග ඇරලා ගහන්න ඕන එක පත්තු වෙන්න..:D:D:D:D