සත්‍යයට_ජය

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0

සත්‍ය කවදාත් ජය ගන්නවා ඒ සත්‍ය වෙනුවෙන්
මම මග බලාගෙන ඉන්නම්.


:cool:


මේ සයිට් එකේ මම අලුත් සාමාජිකයෙක් වුනාට
මම හිතනවා මේ
සයිට් එකේ ඉන්න හැමෝම මට සහයෝගයක් දක්වයි කියලා
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
කුණු හරුප ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් ද මේ අඩවියේ !!!!
මම දැක්කා කිහිප දෙනෙක් ම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ඒවාට දඩුවම් දෙන්නේ නෑ කියලා කියන්නේ පුලුවන් කියන එක ද ? කුණුහරුප කියන්නේ නැතිව එකෙක් ට තේරුම් කරලා දෙන්න ඇයි අපේ මිනිසුන්ට බැරි
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
ඇයි මේ අඩවියේ තේරුමක් නැතිව හැමෝම කුණු හරුප කියා ගන්නේ !!! ඇයි මේ අඩවියේ ආගම් බේද තේරුමක් නැතිව ගෙනියන්නේ !!! මේවාට උත්තර දෙන්න
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
මේ අඩවියේ පරණ සාමාජිකයන්ට අලුත් සාමාජිකයන්ට වැඩිය බලතල තියෙනවා ද ? එහෙම තියෙනවා නම් ඒක අසාධාරණයි නේ
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
reputation_neg.gif
සත්‍යයට_ජය 11-04-2011 07:07 PM :D
අපිට හඩක් නගන්නත් අයිතියක් නෑ වගේ
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
බලමුකො ගොනා එන්නෙ මොන පොල් පැළේ දිහාටද කියල...........!!!!:rolleyes:

කොයි පැලේට ආවත් ඒ පැලෙන් අන්තිමේදි අනෙක් අය ප්‍රයෝජන ගනි කියලා මම හිතනවා
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
මේ අඩවියේ ඉන්නේ සාමාජිකයන් අත ලොස්සයි එත් ඇයි මේ තේරුමක් නැතිව කුණු කන්දරාවල් ඇදගෙන හැම එකාම ලේ කෝප කරගෙන අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ !!! මේ අඩවියේ හැමෝම එකමුතු වුනා නම් ඒ දේ ආදර්ශයක් කර ගන්න පුලුවන් අපේ වෙනත් අඩවි වලටත්.
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
එක මනුස්සයෙක් අසරණ වේලා ඉද්දි ඇයි ඒ දේ දැක දැක පිහිට වෙන්නේ නැතිව අහක බලාගෙන යන්නේ !!! අපිටත් දවසක ඒ කරදර වෙනවා කියලා මොහොතක් හිතුවා නම් ඒ අසරණ චරිතයට උදව් කරන්න තිබ්බා.
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
MOKAKDA SATHYAYA KIYALA OYA KIWWE NENE :oo:

මම මේ සයිට් එකේ වැරදි හුගාක් දැක්කා ඒවා මට දරා ගන්න බෑ, ඒ වැරදි පෙන්නුම් කරන්න මට අයිතියක් නම් නෑ තමයි මම අලුත් හින්දා. ඒත් මම මේ සයිට් එකට ආදරේ කරනවා ඒ හින්දායි ගිණුමක් හදාගෙන ඇවිත් ඒ වැරදි පෙන්නුම් කරන්න හිතුනේ. අඩන්නම ඕන නේ කිරි එරෙන්න කියලා කතාවක් තියෙනවා නේ.