බූලා

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ha ha bula

    mcn me cn eka une nokia 7610 apuma kale ..mama llaga nokia 7610 ekak thiba...etha kota katiya oya wage 4n ekaka dalawath thibe nane...itn mama 4n eke vala dagena enava iskole.... :P dawasak 4n eka matu...marth eka thawa ekek matu una (. ekanm normal 4n ekak)... mama bulage office ekata yan kota katiya godak inwa polimee..... (konda kapala nathuwa, parakuwela awila).. mata dan penawa bula digata harata arunta nelanaw.. hena polakin 2 bagin :( :(( ona apidenage ware awa... mage 4n eka athata aran bulaeka ehama pathkin thilaya naikata ena kiwa;;;;;; uta gahuwa bipu kiri mathk wena...... ona aye mata katha kran...

    kageda me 4n eka---> thathage sir
    kiyada meke gana----> 60000 sir...
    thamuse ai meka genawe.... sir mama project ekata school eka gana karane ekata photo ...................................gana genawe.(boru thama kiwe ). bulata mek on karaganwathba.. on karala dunama bula majic wage bala pathakin thiba...

    pora mata kiwa thamuseta meka aye laben na kiyala.....kiyala mata yana kiwa... pase dady awila 4n eka gatha..:P

    (wala matu naaaaaaaaaaaaaaaaaaaaaa :PPPPP)

    උබ 2007 A/L M2 නේද හිටියෙ? මට මතකයි උබේ 4n එක යකෝ ඒකෙ වැල තිබ්බද ඒ දවස්වල?? හැබැයි ඕක මාට්ටු උනා කියලනම් මතක නෑ.

    මමත් එකපාරක් game CD (වැල ඒවනම් කවදාවත් මාට්ටුවෙලා නෑ) එකක් මාට්ටුවෙලා වේවැල් පාරක් කෑව බන් අතේ ලේ පාර හිටල තිබ්බ සති 2ක් විතර.......:):)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    අඩෝ ඕකා මටත් ගහලා තියෙනවා වෙන එකෙක් ඌට බූලා කිව්ව එකට මාව මාට්ටු වෙලා :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    මචෝ උඹේ ඉයර් එක මොකක්ද? මං පොඩි කාලේ 1, 2 (1995/1996) වසරේ වගේ ඉන්නකොට තමා ගල්ටොපි ඉස්කෝලෙට ආවේ. ඒ දවස් වල අපි වෑන් එක එනකල් ගේට්ටුව ළඟ ඉන්නකොට ගල්ටොපි එනවා ඇවිත් අහනවා "පුතේ ටොපි ඕනෙද?" කියල. ඉතින් පොඩි උන් ඔක්කොම ඉල්ලනවා. එතකොට කියනවා තිබ්බ ටොපි ඉවරයි කියල.. ඔහොම හැමදාම කියනකොට කොල්ලෝ කිව ඔයා හරි නරකයි කියල.. පස්සේ දවසේ ඉඳල පොර ටොපි ගෙනත් දුන්නා හැබැයි ටොපි කොළ වලට ගල් ඔතල. ඒ නිසා තමා පොර ගල්ටොපි උනේ.. හැබැයි කොහොම හරි බුලා වගේ, ගල්ටොපිත් රෙජිස්ටර් නමක් උනා මලියදේවේ.. :D:D

    always proud to be devan...:love::love::love:

    මොනවා වුනත් ගල් ටොපි අන්කල් හිත හොඳ පොර :) ඩයල් එක කාලයක් ඉස්කෝලේ හිටපු බල්ලෙක්ට බූලා කියලා නම දාලා තිබ්බා....
    :P:P
    2009 IT Day එක දවසේ අපේ එවුන් Multimedia room එකේ Exhibition Item හද හද හිටියා. තව සෙට් එකක් ඇතුලේ ඉඳන් කාඩ් ගහනවා:eek::eek: ඔන්න ඈතින් බූලා එනවා. අපි එළියෙ හිටියේ..මගේ එහා පැත්තේ හිටපපු එකා දුවන් ගිහින්(ඒත් එක්කම මාත් ගියා ඇතුලට) කිව්වා අඩෝ ඔන්න බූලා එනවා කියලා.
    මූ ආපු ගමන්ම එළියේ ඉඳලා ඇතුලට ආපු එවුන්ට කෙලියා අම්බානට.:angry::angry: කරුමෙට ඌ මාව පෞද්ගලිකව දන්නවා. ඉතින් මාව නෝට්. මේකා වැඩියෙන්ම කෙලියේ මට. පස්සෙ IT Club එකේ Presidentට කිව්වා බූලා කිව්ව එකාට ඇවිත් සමාව ගන්න කියලා.:eek::eek: අරූ කියනවා මට ගිහින් සමාව ගන්න කියලා. මම කියපු කෙහෙල්මලක් නෑනේ.මම බෑ කියලා කිව්වා. ඊට පස්සේ ඇත්තටම ඒක කියපු එකායි මායි President එහෙම ඔෆිස් එකට ගිහින් පොඩ්ඩක් හිටියා. අරූ වැන්ඳා. දැන් ඌට අප්සට් මොකද මම වැරද්දක් නැතුව ගුටි කාපු නිසා. මම නම් මූනවත් බැලුවේ නෑ. මෙන්න මූ ටිකකින් කියනවා, වැරද්දක් වුනාම මම ඉතින් වැඩිය හොයලා බලන් නෑ.අහුවෙන එකාගේ කන රත් වෙන්න ගහනවා. ඒක ඉතින් එහෙම තමා කරන්න දෙයක් නෑ කියලා. ඒක යකාගේ කතාවක්නේ.:growl::growl::growl: අපි මොකුත් කියන් නැතුව ආවා Exhibition එක හරියට කරගන්න ඕනේ නිසා.....කොහොම හරි ඔය සිද්දිය වෙනකන්ම මම ඌට බූලා කියලා කිව්වේ නෑ...හැබැයි එදායින් පස්සේ බූලා කියලාම තමා කතා කරේ :sorry::sorry:
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80

    :lol::lol::lol::lol: