ස්තුතියි...LED would be the best as i think.........................



bump wunoooo




මොකෙක් වගේ ද...????uba designer kenek wage .ela ela..LED is OK


ස්තුතියි මචෝ.. LED තමයි දැන් ගන්න අදහස් කරන් ඉන්නේ..

bump



ස්තුතියි යාළුවා අදහසට...danna kenekgen ahala balanna . bump



ඔහොම කියද්දී ටීවී එකක් ගන්න හිතෙන්නේ න බන්...මචො LED වලයි LCD වලයි වෙනස තියෙන්නෙ Backlght විතරයි. ඒත් හුලග පිට වෙන කවුලු වහන එක මම අනුමත කරන්නෙ නැහැ. මොකද 15" හරි 17" වගෙ නෙවේ නේ 30" සමාන්යෙන් ටිකක් රත් වෙනවා. LCD වලට වඩා LED ටිකක් රත් වෙනව අඩුයි.
එත් ලුණු වලට නම් ඔය ඔක්කොම සොරිම තමයි.....


ඒ උනාට ගෙදරට ටීවී එකක් නොගෙන ඉදලත් බැනේ බන්.. එකයි මේ ගන්න හොදම එකක් හොයන්නේ...

bump









