LCD ද LED ද

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    LED would be the best as i think.........................
    ස්තුතියි...:):):)
    bump wunoooo
    :):):):)
    uba designer kenek wage .ela ela..LED is OK
    මොකෙක් වගේ ද...????:nerd::nerd::nerd: :D ස්තුතියි මචෝ.. LED තමයි දැන් ගන්න අදහස් කරන් ඉන්නේ..:):)
    :):):)
    danna kenekgen ahala balanna . bump
    ස්තුතියි යාළුවා අදහසට...:):):)
    මචො LED වලයි LCD වලයි වෙනස තියෙන්නෙ Backlght විතරයි. ඒත් හුලග පිට වෙන කවුලු වහන එක මම අනුමත කරන්නෙ නැහැ. මොකද 15" හරි 17" වගෙ නෙවේ නේ 30" සමාන්යෙන් ටිකක් රත් වෙනවා. LCD වලට වඩා LED ටිකක් රත් වෙනව අඩුයි.

    එත් ලුණු වලට නම් ඔය ඔක්කොම සොරිම තමයි.....
    ඔහොම කියද්දී ටීවී එකක් ගන්න හිතෙන්නේ න බන්...:no::no::no: ඒ උනාට ගෙදරට ටීවී එකක් නොගෙන ඉදලත් බැනේ බන්.. එකයි මේ ගන්න හොදම එකක් හොයන්නේ...:yes::yes:
    :):):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    ඔය මොක උනත් අපේ පරණ ටීවී ලුණු වලට ටිකක් ඔරොත්තු දෙනව....
    ඔව් බන් පරණ ටීවී නම් ඔරොත්තු දෙනවා:yes::yes: එත් දැන් ඒ මොඩල එන්නේ නෑනේ බන්...:no::no:
    LED gana nam danne na LCD nam Sony Bravia ela bt beach side 1ke nam newei mama inne . poddak shop danna kenek gen ahala balanna
    ස්තුතියි යාළුවා... :):):)
    Matchan Singer akan Samsung Hari wana monawahari ganin. warrenty akak danawa. akata r.7000 k yanawa. mamath muhuda aina nisa da gatta.
    මමත් එහෙම තමයි බන් ගන්න හිතාගෙන ඉන්නේ.. ස්තුතියි යාළුවා දැනුවත් කලාට... :):):)
    මචන් අපි රෙපර්යාර් ශොප් එකක් කරනවා එකයි දන්නෙ..පී සී වල ලුනු වතුර ෆෑන් වලින් බේරෙනවා..මලාට එහෙම උනාම මාරු කරන් නෑ..
    වොරන්ටි කාඩ් එකේ ගහලත් තියෙනවා නේ..
    දීල බලපන් මේන් කියල මාරු කරල දේවි..ඔයා දන්නෙ නැති උනාට මුහුද කිට්ටුව ඉන්න හැමෝටම අත්දැකීම් ඈති.
    අනිත් එක ඔයාට අයිතියක් නෑ මෙහෙම කියන්න.(උබ මුකුත් නොකිය හිටපන්.) කියල.
    කතාව නම් ඇත්ත මචෝ...:yes::yes::yes: ශොප් වලින් ලේසියෙන් වොරන්ටි දෙන්නේ නෑ බන් මුහුද අයිනේ ලුණු කේස් වලට...:no::no::no:
    මෙහෙම නීතියක් නම් මම අදමයි ඇහුවෙ
    ඇත්තද දන්නෙ නෑ හැබැයි
    තියෙනවා බන් එහෙම එකක්..:yes: :(:(:(
    mama lagath thiyenne samsung LED ekak...
    habai muhudta 100km k withara dura...
    kokatath oyata thiyenne shop ekakin ahala ganna eka thama...
    ස්තුතියි යාළුවා අදහසට...:):):)
    mehemai LED hondai LCD walata wada
    bt dekema circuit ekai wenasak neha ;)

    hodama de uba mona TV eka gattat malakada kana eka adu wenna mokak hari karana eka :)

    thawa mehema dekuth tiyanawa uba LCD gattot, LCD wala gaana godak adui LED walata wada, ubata LCD ekak aragena kalayak use karala eeka awul giyoth wena alabaniya adui LED ekakata wada ;)
    එකත් ඇත්ත මචෝ..:yes::yes:. ඒ උනාට බලද්දී LCD , LED අතර ගානේ මහා ලොකු වෙනසක් නෑ බන්..
    corrosion kiyana denam machan oya dekatama balapanawa,puluwannam wadiya wind eka ethulwenne nathi thanaka tv eka thiyanna
    ස්තුතියි යාළුවා අදහසට... :):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    කොයි ටෙලිවිෂන් එක ගත්තාත් ඒ මුහුදු ප්‍රශ්නේ ආයෙත් මතු වෙන්න පුලුවන් ඒ හින්දා ඒකට විකල්පයක් හොයන්න නැතුව LCD ද LED ද කියලා හොයන ඒක නෙවෙයි ඒකට එකම විසදුම
    එහෙමත් විසදුමක් නෑනේ බන් හොයාගන්න...:no::no: එකම දේ එහෙනම් ටීවී නොබලා ඉන්න ඕන..:baffled::baffled: එහෙමත් බැනේ ඉතින්...:(:(
    :):):)
    menna me typ LED 1k ganna puluwan nam ...kisima case ekak naha...
    6a00d8341c9a7c53ef0120a.jpg


    :D:D
    SAMSUNG LED9000 :cool:
    පොඩි ගණක් වගේ නේද මේක වෙනවා ඇත්තේ...???:rofl::rofl::rofl::rofl:
    :):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    Meke duka danne muhuda aine inna aya thamai.. mama kiyanne beach side eke geyak maasekata rent ekata aran padhinchi weyan.. umbatath therei
    සහතික ඇත්ත මචෝ...:yes::yes::yes: මාසෙකට දෙකකට මුහුද අයිනේ නැවතිලා බලන්න කොහොමද කට්ට කියල...:sorry::sorry::sorry:
    eka thamai ban . mokak gaththath kelawenawa.. seal karala thiyena ekak era.. nathnam use karala iwara vna gaman loku polithin bag ekakin wahanna one..
    මම දන්නවා බන් මොකක් ගත්තත් කෙලවෙනවා කියලා..:(:(:( මට දැනගන්න ඕන බන් මේ දෙකෙන්ම ටිකක් හරි වැඩිපුර මුහුදු ආසන්නයට ගැලපෙන්නේ මොකක්ද කියලයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙදරත් බීච් එකට ෆුල් ඕපන් බන්...:sorry::sorry:
    අපෙත් එහෙමයි ගමේ ගෙදර ගෙදර ඉස්සරහ ගාලු පාර
    ගෙදර පිටිපස්සෙ ට්කක් දුරින් මුහුද
    කරිජ්ජ හෝ ගලා ෆෑන් එහෙම අයේ සතියක් දෙකක් යනකොට ඉවරයි
    කලින් ටීවී එක එහෙම තිබිල සවුත්තු වෙලා ගියා
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    අපෙත් එහෙමයි ගමේ ගෙදර ගෙදර ඉස්සරහ ගාලු පාර
    ගෙදර පිටිපස්සෙ ට්කක් දුරින් මුහුද
    කරිජ්ජ හෝ ගලා ෆෑන් එහෙම අයේ සතියක් දෙකක් යනකොට ඉවරයි
    කලින් ටීවී එක එහෙම තිබිල සවුත්තු වෙලා ගියා
    අයෙත් අහලා අපේ ගෙදරත් ඔහොම්මමයි මට හිතෙන්නේ හෙට අනිද්දා අපේ ගෙදර ඉස්සරහ කෑල්ල කැඩිලා යයි වගේ.. ගාලු පර ලොකු කරන නිසා..:(:(:( අපේ ගෙදර දැන් ෆෑන් නෑ බන් සේරම ඉවරයි කරිජ්ජට.. පට්ට කට්ටක් බන් මේ කරිජ්ජ නිසා කන්නේ..:sorry::sorry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    LED ekak ganin machan.. LED ewa godak welawata enne Sealed Type. e kiyanne hulan wadinna hil naha.. wediya rath wenneth nahane :)
    ස්තුතියි යාළුවා අදහසට.. ඒ කියන්නේ බන් වැඩිය රත් වෙන්නේ නැති නිසා.. තියෙන සිදුරු ටික වහල තිබ්බත් අව්ලක් නෑ කියලද..????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයෙත් අහලා අපේ ගෙදරත් ඔහොම්මමයි මට හිතෙන්නේ හෙට අනිද්දා අපේ ගෙදර ඉස්සරහ කෑල්ල කැඩිලා යයි වගේ.. ගාලු පර ලොකු කරන නිසා..:(:(:( අපේ ගෙදර දැන් ෆෑන් නෑ බන් සේරම ඉවරයි කරිජ්ජට.. පට්ට කට්ටක් බන් මේ කරිජ්ජ නිසා කන්නේ..:sorry::sorry:
    uba koi hariyeda
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උඹේ ඔය ප්‍රශ්නෙට LCD ද LED ද කියන එක අදාල වෙන්නෙ නෑ. :no::no: . ඔය TV දෙකේ වෙනස තියෙන්නෙ backlight එකේ විතරයි

    ගන්න කොට තුට්ටු දෙකේ brand එකක් (ex - Singer, any Chinese crap) ගන්නෙ නැතුව හොඳ brand එකක එකක් ගන්න (ex - Sony, Samsung, LG etc.)

    පාවිච්චි නොකරන වෙලාවට TV එක රෙද්දකින් වහලා තියන්න. පාවිච්චි කරන වෙලාවට ventilation holes වහන්න නම් යන්න එපා :angry::no::angry:
     
    • Like
    Reactions: sudumalli2009