ඇයි මේ විදියට හැම වේලාවේම ආගම් පදනම් කරගෙන මේ වගේ දේවල් නිර්මාණය කරන්නේ ? අපේ අයට කතා කරන්න වෙනත් මාතෘකා නැද්ද ? නැත්නම් තවත් යුද්ධයක් පටන් ගන්න හිතාගෙන අනාගතය ආයෙත් අදුරු කරන්න ද මේ බලාපොරොත්තුව !!!
boma stuti yaluwa feedback ekata
me herunama oya atthata atdakapu athdakim thiyenawada me sambandwa.?

ලංකාවේ කොන කපපු නැති එවුන් ඉන්නවද?![]()

ඉස්ලාම් දහම 11-04-2011 10:10 PM aa pu gamanma araganna thamayi oya hadanne![]()
ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ?![]()

