ඉස්ලාම් දහම

umair129

Member
Oct 25, 2011
49
4
0
ඉසලාම් දහම සැබවින්ම හිංසවාදී ආගමක්ද..?
මේ ගැන ඔබ දරන මතය කුමක්ද..?

(ආගමකට පහරගැසීමක් නොව බුද්ධිමත්ව කරැනු විමසීමක් පමණකි)
 
Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    untitledwqq.bmp
     
    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    boma stuti yaluwa feedback ekata
    me herunama oya atthata atdakapu athdakim thiyenawada me sambandwa.?
     
    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    ඇයි මේ විදියට හැම වේලාවේම ආගම් පදනම් කරගෙන මේ වගේ දේවල් නිර්මාණය කරන්නේ ? අපේ අයට කතා කරන්න වෙනත් මාතෘකා නැද්ද ? නැත්නම් තවත් යුද්ධයක් පටන් ගන්න හිතාගෙන අනාගතය ආයෙත් අදුරු කරන්න ද මේ බලාපොරොත්තුව !!!
     
    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    ඇයි මේ විදියට හැම වේලාවේම ආගම් පදනම් කරගෙන මේ වගේ දේවල් නිර්මාණය කරන්නේ ? අපේ අයට කතා කරන්න වෙනත් මාතෘකා නැද්ද ? නැත්නම් තවත් යුද්ධයක් පටන් ගන්න හිතාගෙන අනාගතය ආයෙත් අදුරු කරන්න ද මේ බලාපොරොත්තුව !!!

    yalwa meka wimasimak vitarai
    api hetuwa hoyanna one islam me tharam lankawen, lokayen reject wena
     
    • Like
    Reactions: udithag