නදී ගංගා

මං හෙන කාලයක් බලන් හිටියා ඉන්ද්‍රචාප නදී ගංගා සින්දුව කියනකං..අන්තිමට කොහොම හරි හොයාගත්තා...බොහොම ස්තුතියි චාපා මේ සින්දුව කිව්වාට... :cool: :cool: :cool: :cool: :cool:

මෙන්න එක,


 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    චිත්‍රාල්ගෙ vocals එක්ක බලද්දි ලඟින්වත් තියන්න බෑනෙ බං.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම පරාදයි ඕකෙ ඔරිජිනල් සින්දුවට :
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔක්කොම පරාදයි ඕකෙ ඔරිජිනල් සින්දුවට :
    පට්ටනේ බන්...
    11.gif