Thanks tharinda...... ela ela...
mama meet una 2k innaa, eala kemathi ne nma helikaranawata...2 gals....
![]()
den nam wife ne 
දවසක් එළකිරි අඩවියේ පොරක් ඇවිත් මාව හම්බ වෙන්න මම වැඩ කරන තැනට.
ඇවිල්ලා අහලා තියෙනවා එළකිරි අඩවියේ මෙම්බර් කෙනෙක් ඉන්නවා ද කියලා..
අපේ එවුන් මිනිහාට කියලා තියෙනවා එළකිරි නම් නෑ.. ටින් කිරි නම් තියෙනවා කියලා..
පව් අසරණයා.. :පි
හැබැයි පස්සේ දවසක එකෙක් පි.එම් එකක් දිලා ගෙවල් ලග එනවා කියලා ආවා..
පස්සේ බලද්දි මිනිහා ඇවිත් අපේ ගමේම පොරක්..


V2U neda ?![]()



මම ඒ නම කියන්න යන්නේ නෑ.. හරි නෑ නේ..
ඇයි මිනිහා කිව්වා ද එහෙම එකක් !!!

Katha karala nam tiyenawa kihhipa denek ekka echcharai....... thama Meet wela nam na
Habai okkotama tiyena ekama Prasne thama mama me kello kohenda hoyaganne kiyana eka![]()

umbata mama kiwwe mathaka nadda ? hehe... katugastota di ne ? mata siddiya kiwwa okkoma![]()
ඔව්, මම උඹට කියපු එක මතකයි මම
හිතුවේ නෑ, උඹ ඕය ටික මතක තියාගෙන ඉදි කියලා.. :පි
umba hithuwada mata amathaka wena ledak thiyenawa kiyala 
