Hajji Day! (Not for the weak heart)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙ දාලා තියෙන හරක් මරන පින්තූර ඉස්ලාම් ඒවාද ? හජ්ජි උත්සවය කියන්නේ සත්තු පූජා කරන උත්සවයක්ද? මම ඇත්තටම දන්නේ නෑ කවුරු හරි දන්න කෙනෙක් කියලා දෙනවද? ඇත්තටම අහන්නේ විහිලුවට නෙමේ :)
    බය වෙන්න එපා කවුරුත් ඔයාව මරල මෙකේ පින්තූර දන්නෙ නෑ

    සිරාවට ඔයා එනවද අද රෑ මාත් එක්ක ස්පෙන්ඩ් කරන්න
    හෙට උදේට හොද කිරි වීදිරුවක් බොන්නත් පුළුවන් නෙ මට
     
    Nov 2, 2011
    990
    76
    0
    මේකෙ දාලා තියෙන හරක් මරන පින්තූර ඉස්ලාම් ඒවාද ? හජ්ජි උත්සවය කියන්නේ සත්තු පූජා කරන උත්සවයක්ද? මම ඇත්තටම දන්නේ නෑ කවුරු හරි දන්න කෙනෙක් කියලා දෙනවද? ඇත්තටම අහන්නේ විහිලුවට නෙමේ :)

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ගව සම්පත බේරගනිමු !


    0395d9.jpg


    deb58c.jpg


    89bfcc.jpg


    ee4aa6.jpg


    d689c4.jpg


    f5a189.jpg


    4d47f9.jpg


    f6ec97.jpg


    9acad4.jpg


    11be92.jpg



    ඇයි මෙහෙම කරන්නේ. මම කතා කරන්නේ හැම කෙනා ගැනම නෙමේ.
    අපිට පාට් දාන්න කලින් තමුන්ගේ අය හදාගත්තොත් හොඳයි නේද?:dull:


    16262518342239500148110.jpg

    6c0b1f9f1e7b554115d6d7a74730_grande.jpg

    857081.jpg

    72905488.jpg


    මෙහෙම තමයි උන්ව මරන්න කලින් රෙඩි කරන්නේ.:frown:
    Cows-are-readied-ahead-Eid-UL-Azha_506712.jpg

    72905488.jpg

    තව තියෙනවා. දාන්න බෑ, දුකයි. බලන්න බෑ.

    මම රෙප් - සඳහාද හැමවෙලේම සුදානමින් සිටිමි.:baffled:


    ප.ලි.
    අපි ඔටුවොද?:nerd:



    ඇයි මේක කතා කරන්න,(සාකච්ඡ) කරන්න ඕනේ දෙයක් නෙමේද?
    කමක් නෑ ත්‍රෙඩ් මූව් කලාට, එකෙන්වත් එයාලගේ හිත හැදෙයි නේ. මොඩ් අයියත් අපිට සප් ඒක දෙනවා කියල.
    වැඩේ කියන්නේ මාත් එයාල සප් දෙනවා. ප්‍රශ්නේ මිත්‍යා මතය.
    හැබැයි සප් ඒක ලැබුනට ඒකෙන අයුතු ප්‍රයෝජන ගන්න එපා.:dull:
    මම අර එක්කෙනෙක් මාළු කතාව කිව්වා වගේ කතාවක් කියන්නද?
    තරහ අරන් මාවත් අර තහනම් පරිශීලක නාමයක් කරන්න එපා.:(
    කලත් මම ඉතින් මොනවා කරන්නද? මේක ලංකාවනේ. ප්‍රජාතන්ත්‍රවාදය ටිකක් අඩුයිනේ.:baffled:
    ඇයි හෙල්ප් ත්‍රෙඩ් EK Talk එකේ දාද්දි එව්වා මූව් නොකරන්නේ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුරු හරි කෙනෙක් හජ්ජි උත්සවය ගැන ලිපියක් දාන්නකෝ :). මට ඒ ගැන දැන ගන්න ඕනේ...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ලේ තමයි කිරට හැරෙන්නෙත් අහලා තියෙනවද ? නැද්ද ? :dull:

    ඔව් ලේ තමයි කිරට හැරෙන්නෙ.. ඒ ලේ තමයි මිනිහෙක්ව ජීවත් කරවන්නෙ.. මිනිහෙක්ව ජීවත් කරවන්න ලේ කිරි කරල දුන්න සතාව පොලුවලින් ගහල බෙල්ල කපල මරල දාන කල ගුන දන්නෙ නැති පාහර කුහක බල්ලො ගැන තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ.. සතාගෙ සම්පූර්න ඇඟේම තියෙන ලේ ටික කිරි වෙන්නෙ නැහැ. යම් ප්‍රතිශතයක් විතරයි කිරි බවට පත් වෙන්නෙ.. පැටිය බීල ඉවර උනාම විතරයි කිරි ගන්නෙ.. කිරිපිටි හදන ව්‍යාපාරික ස්ථාන වල කරන්නෙ හෝමෝන මගින් පැටවුන් බිහි නොකල වැස්සියන්ට පවා කිරි නිපදවීමට සැලැස්වීම.. ඒ ඉහල පෝෂන තත්ව යටතෙ.. නිකන් වතුවල තණකොල කවල වතුර පොවල නෙමෙයි. එහෙම කරනවනම් කිරිපිටිවලට ප්‍රමිති සහතික ලැබෙන්නෙ නැහැනෙ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද මේක දැම්මේ ? ? මම මුස්ලිම් නෙමේ..මේක දාපු කෙනා අයින් කරන්න.
    titi muslim,
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද කිව්වේ මම මුස්ලිම් කියලා ? ? :no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මුව පැටියා;11303127 said:
    එයා රෝමානු කතෝලික:yes:
    නෑ ඔයා වැරදියි..මට ආගම් ගැන විශ්වාසයක් නෑ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම යනවා හැමෝටම සුබ උදෑසනක්...උදේට හමුවෙමු...:):rofl: