ගව සම්පත බේරගනිමු !
ගව සම්පත බේරගනිමු !

දැන් කියන්න බලන්න කුකුළගේ ගවයගේ වෙනස මොකක්ද කියලා?
![]()
gawayek nam newe
henam kastiyama set wenna muwa araksha karana.......ගව සම්පත බේරගනිමු !
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් මෙතන ඉන්න අය ගවයන් මරන්න එපා කියන්නෙත් ගව මස් කන්න එපා
කියන්නෙත් තමන් එක මසක් වත් නොකන නිසාද?
තමන් මොනව හරි මසක් කනවා නම් තමන් මුලින්ම ඒක නවත්තලා ඉන්න ඕනා අනුන්න කියන්න
කලින්. දැන් මෙතන ඉන්න හැම දෙනාම කුකුළ් මස් කනවා නේ? ඉතින්
දැන් කියන්න බලන්න කුකුළගේ ගවයගේ වෙනස මොකක්ද කියලා?
ගොඩක් අය එහෙම ඇහුවම කියන්නේ ගවයා අපිට කිරි දෙනවා, ගොම දෙනාවා අරව මෙවා
ඉතින් ඒක කොහොමද සධාරණ කියමනක් වෙන්නේ.
හැම සතාම ඒකයි එතනින් මිනිසුන් වෙනාස් වෙන්නේ බුද්ධියෙන් හිතන්න පුලුවන් නිසයි/
ඉතින් තමන් මොන මසක් වත් නොකන්න බලන්න අනුන්න බණ කියන්න කලින්.