දැන් use කරන්නේ core i5 2400 desktop එක. 350MB ,140MB කරන්න යන්නේ විනාඩි 8යි. 
thank you machan
දැන් මාස 6ක ඉදන් use කරනවා. කිසි අවුලක් උනේ නෑ. මුලින්ම පටන් ගත්තේ මගේ Core 2duo lap එකේ. 350MB, 140MB convert කරන්න 1hr විතර ගියා.දැන් use කරන්නේ core i5 2400 desktop එක. 350MB ,140MB කරන්න යන්නේ විනාඩි 8යි.
![]()
අලුත් meGUI version එක install කරන්න නෑ. Portable app එකක් වගේ තමයි පාවිච්චි කරන්න ඕනා.



mkv එකක් mkv වලටම encord කරද්දි කචල් එකක් එනව බං :S


300mb united un blueray eka gahanne kohomada danne na ban
blueray eka mkv neda enne![]()
dan ena tv series 50mins eva 350MB valata pdi karaa thiyenava.ethakota aluthen ena blu ray eva mkv valata 450MB ho itath vada kuda karala thiyenava.mata danaganna one ehema kuda kalata evage quality eka echchaara adu venne nane.eth meken api kalata ehema quality ekak enne nane bn.mokadda ekata use karana profile eka kiyala kauru hari dannavada????
mn godak mehema file size kuda karala baluva,eth echchara quality ekak nm enne na.
mokada mekata karanne??
mage
processor core 2 Quard 2.40
RAM 4GB
core i vennama oneda me case ekata

aiooooooooo dan ithn unva hoyannath oneda bnzMeGUI කියන්නෙ මචං සාමාන්‍ය ඕනෙම කෙනෙක්ට encord කරන්න පුළුවං සිඟිති ක්‍රමයක්
හොඳම ක්‍රමය නෙවෙයි
මං දැකල තියෙනවා සාමාන්‍ය 20-30Gb 1080p films 1-2GB වලට අකුලල තියෙනවා quality එක බිංදුවක් වත් අඩු නොවෙන විදිහට
ඒ ක්‍රම අහගන්න ඉතිං professional encoder කෙනෙක් ව සෙට් කරගන්න
Nhanc3 අන්න ඒ වගේ හොඳ encoder කෙනෙක්
aiooooooooo dan ithn unva hoyannath oneda bnz
uba danne nadda????????
300mb united un blueray eka gahanne kohomada danne na ban
blueray eka mkv neda enne![]()


elaaaaaaaaaazඑක පාරක් මං contact කරගත්තා.
මට දැන් ක්‍රමය මතක නෑ
මතක් උනොත් මං උඹට PM කරන්නම්
මචං original bluray වල එන්නෙ m2ts කියලා format එකක්...
ඒකෙන් රිප් කරලා තමයි 1080p 720p ලොකු size ඒවා එන්නෙ... ඒවාට කියන්නෙ BD Rip කියලා
මේ BD Rip ආයෙ Rip කරලා එන පොඩි ඒවාට තමා BR Rip කියන්නෙ...![]()
නෑ නේ ? Blueray Disk කියක එක තමා
BR rip & BD rip කියන දෙකෙන්ම කියවෙන්නෙ
කෙටි කරන්න අරගෙන තියෙන අකුරක වෙනස විතරයි කියලයි මමනං දන්නෙ



What is commonly misunderstood among downloaders is that a BDRip and a BRRip is NOT the same thing. A BDRip comes directly from the Blu-ray source, and BRRip is encoded from a pre-release, usually from a 1080p BDRip from another group.