Mama Dubai walin gennuwe,Rs.1,47000/=










පට්ට ලැප මචන්.. කන්ග්රෑට්ස්!!
මටනම් හීනයක් තමා.
Nywy congratz machan....![]()
ගොඩාක් ස්තුතියි මචන්ලා......Maxxa Baande...![]()

http://laptop.lk/product_details.php?productid=2029gana hari machan Sri lankawen Dell XPS 17 eka aran dennam warrenty okkoma ekka brand new 1.45 kata.... see this link...http://laptop.lk/product_details.php?productid=2029
Elazzzzzz...Dell XPS 17 Touch screen eka ganna puluwan lankawen 1.50kata....see this link...ube bande gana hari...ela machan congratz.... http://laptop.lk/product_details.php?productid=2046
)Thanx machan Info walata....ආහ් කාලෙකින් පස්සෙ මේ ත්රෙඩ් එක පැත්තෙ ආවේ
මාත් xps 15 user කෙනෙක්
පොඩි ටිප් එකක් දෙන්නම් මචන් ල ඩෙල් රිකවරි පාර්ටිෂන් එක ෆෝමැට් කරන්න එපා මොන හේතුවක් නිසාවත් හාඩ් එකේම තියෙන ඩේටා ඔක්කොම බැකප් නොකර
මොකද පාටිෂන් ටේබල් එක හදල තියෙන්නෙ රිකවරි පාටිෂන් එක ඇතුලෙ
( මට කෙළ උනා උබුන්ටු දාන්න ගිහින් වෙන ප්රයිමරි පාටිෂන් එකක් නැතුව මම දැම්මා රිකවරි එකට මොකෝ මගේ රිකවරි cd එක වැඩකලෙත් නෑ ඒ දවස් වල ඉදන්ම ඇරත් මා ගාව 7 අල්ටිටම්ට් ලයිසන් එකක් තියෙනවා කෙලියා තාප්පෙටම හත්මුතු පරම්පරා ගනනක් එකතු කරල පරන ලැපෙන් මූව් කරපු ඩේට ටික නැත්තටම නැති උනා
)
(පාටිෂන් ටේබල් එකේ තමා හාඩ් එක පාටිෂන් කරල තියෙන විදිහ සෙක්ටර් ඉන්ඩෙක්සින් ඒවට ඇක්සෙස් කරන්න ඕනෙ විදිය තියන් ඉන්න ඒක මැකුන කියන්නෙ හාඩ් එකේ ඩේට තිබ්බට ඒව ඇක්සෙස් කරන්න බෑ රිකවර් සොෆ්ට් වෙයා දාලත් කරන්න බෑ මොකේ මම දැනට තියෙන හොදම එකක් දාල ට්රයි කරා gparted live එක)
එලකිරි


hmm...Fan sound kiyana tharamma ne..kohomahri Heat wena 1nam godak adui..!!!
Ne ban DUBAI walin....Ela ela....Kohenda gaththe.....?? Softlogic....??
![]()
patta!


ahh...ela ne,kiyakatada gaththe...??kohenda..??ha ha mcn mama oka gathy 2011 march wala
mage eka 8GB ram
hmm..naththemath ne,mata Toshiba allanne ne ban...ane manda...??machan uba Toshiba gana hoyala baluwe nadda? DELL toshiba wada hondai da?
niyama gana

