New DELL XPS 15..................

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පට්ට ලැප මචන්.. කන්ග්‍රෑට්ස්!! :)

    මටනම් හීනයක් තමා.
     
    SaLiTHaS77

    Well-known member
  • smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ආහ් කාලෙකින් පස්සෙ මේ ත්‍රෙඩ් එක පැත්තෙ ආවේ

    මාත් xps 15 user කෙනෙක්

    පොඩි ටිප් එකක් දෙන්නම් මචන් ල ඩෙල් රිකවරි පාර්ටිෂන් එක ෆෝමැට් කරන්න එපා මොන හේතුවක් නිසාවත් හාඩ් එකේම තියෙන ඩේටා ඔක්කොම බැකප් නොකර

    මොකද පාටිෂන් ටේබල් එක හදල තියෙන්නෙ රිකවරි පාටිෂන් එක ඇතුලෙ

    ( මට කෙළ උනා උබුන්ටු දාන්න ගිහින් වෙන ප්‍රයිමරි පාටිෂන් එකක් නැතුව මම දැම්මා රිකවරි එකට මොකෝ මගේ රිකවරි cd එක වැඩකලෙත් නෑ ඒ දවස් වල ඉදන්ම ඇරත් මා ගාව 7 අල්ටිටම්ට් ලයිසන් එකක් තියෙනවා කෙලියා තාප්පෙටම හත්මුතු පරම්පරා ගනනක් එකතු කරල පරන ලැපෙන් මූව් කරපු ඩේට ටික නැත්තටම නැති උනා
    )

    (පාටිෂන් ටේබල් එකේ තමා හාඩ් එක පාටිෂන් කරල තියෙන විදිහ සෙක්ටර් ඉන්ඩෙක්සින් ඒවට ඇක්සෙස් කරන්න ඕනෙ විදිය තියන් ඉන්න ඒක මැකුන කියන්නෙ හාඩ් එකේ ඩේට තිබ්බට ඒව ඇක්සෙස් කරන්න බෑ රිකවර් සොෆ්ට් වෙයා දාලත් කරන්න බෑ මොකේ මම දැනට තියෙන හොදම එකක් දාල ට්‍රයි කරා gparted live එක :()

    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • ආහ් කාලෙකින් පස්සෙ මේ ත්‍රෙඩ් එක පැත්තෙ ආවේ

    Thanx machan Info walata....

    එලකිරි
    :love::love:

    hmm...Fan sound kiyana tharamma ne..kohomahri Heat wena 1nam godak adui..!!!
     
    SaLiTHaS77

    Well-known member
  • Ela ela.... :) Kohenda gaththe.....?? Softlogic....?? :rolleyes:
    Ne ban DUBAI walin....

    :):)

    ha ha mcn mama oka gathy 2011 march wala :P
    mage eka 8GB ram
    ahh...ela ne,kiyakatada gaththe...??kohenda..??

    machan uba Toshiba gana hoyala baluwe nadda? DELL toshiba wada hondai da?
    hmm..naththemath ne,mata Toshiba allanne ne ban...ane manda...??

    niyama gana
    :yes::yes: