DELL XPS 15 Laptop එකක් ගන්න බැලුවේ. මේකේ spec එකත් එක්ක match කරන්න පුළුවන් වෙන laptops තියෙනවද? මේ ගානට මේක වටිනවද? review වල නම් කියනවා heating issue එකක් තියෙනවා කියලා.
Price Rs.364,500.00
Code:
Processor Intel® Core™ Core i7-8750H 8TH Generation (9M Cach e, up to 4.1 GHz, 6 cores)
Memory 16GB DDR 4 System Memory
Main Chipset Mobile Intel® HM Express
Storage 512GB M.2 SSD Hard Drive
Graphic NVIDIA GeForce GTX 1050Ti with 4GB GDDR5
Display 15.6 4K Touch IPS Display
Network Killer 1535 802.11ac 2x2 WiFi and Bluetooth
OS Windows 10 Home
Price Rs.364,500.00
mobo eka 70k wage wenawa. habai maru bande slow wenne na. touch eka ganna money tyenam..
) 