අයියෝ ඉන්දල ඉන්දල අමාරුවෙන් odesk එකෙන් හම්බකොරගත්ත සල්ලි වලින් මම 5$ paypal account එකකට යැව්වා.
පැය 2කින් සල්ලි එනව කිවුවට තාම සතයක්වත් paypal එකට ආවෙ නැහැනේ!!!

ඒ උනාට odesk එකෙන් 5$ කැපිල තියනවා.
මගේ සල්ලිවලට වෙච්චදේ කවුරුහරි දන්නවදො???

අනේ මට උදව් කරපියෝ...

පැය 2කින් සල්ලි එනව කිවුවට තාම සතයක්වත් paypal එකට ආවෙ නැහැනේ!!!

ඒ උනාට odesk එකෙන් 5$ කැපිල තියනවා.

මගේ සල්ලිවලට වෙච්චදේ කවුරුහරි දන්නවදො???

අනේ මට උදව් කරපියෝ...