PayPal tester needed

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mage site ekath cloud flare dala thiyenne. comodo ssl eka chrome eke wada na. :( $65k withara wenawa verisign SSL ekak. Wade launch kranakota verisign or Symantec ssl ekak ganin:)

    Let'sencript free එක හරියනෙත් නැද්ද?
    මගේ chrome එකේ වැඩනේ?
    Chrome / firefox / mobile ඔක්කොගෙම වැඩ
    ඕයා site එකේ ඉදන් server transfer කරන්නේ ssl ද?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    Let'sencript free එක හරියනෙත් නැද්ද?
    මගේ chrome එකේ වැඩනේ?
    Chrome / firefox / mobile ඔක්කොගෙම වැඩ
    ඕයා site එකේ ඉදන් server transfer කරන්නේ ssl ද?

    parana chrome wala wada. aluth eke wada na.

    Code:
    ඕයා site එකේ ඉදන් server transfer කරන්නේ ssl ද?
    therune na. poddak pahadili karapan

    uba wordpress core eka neda use karanne?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    parana chrome wala wada. aluth eke wada na.

    Code:
    ඕයා site එකේ ඉදන් server transfer කරන්නේ ssl ද?
    therune na. poddak pahadili karapan

    uba wordpress core eka neda use karanne?

    ඔයාගේ webserver එකේ ඉදන් cloudflare එකට transfer කරන්නේ SSL encrypt කරලද?
    මගේ තියෙන්නේ Version 51.0.2704.106 m chrome
    ඔයාගේ මොකක්ද>
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Tester කෙනෙක් හම්බුනාද? අවශ්‍ය නම් රෙජිස්ටර් වෙලා හෙල්ප් එකක් දෙන්නම්..මට වැඩිපුර සල්ලි ඕනේ නැහැ, මගෙන් වියදම් වෙන ගාන විතරක් දුන්න නම් ඇති :yes:
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    2d9b7tw.png

    මට මෙහෙම එකක් ආවේ.
    මට $3 එපා කැපුන ගාන දුන්නොත් ඇතියෝ
    :dull::dull::dull::dull:

    පොඩි feedback එකක් :):):):)
    මචන් app එක නම් හොඳයි idea එක. හැබැයි මේකේ UI වල පොඩි අව්ලක් තියෙනවා user friendly මදි. ගොඩක්ම මේ වගේ web apps වල UI පට්ට eye catching, simple සහ clean වෙන්න ඕනි එතකොට ඕනි user කෙනෙක්ට මේක එච්චර මහන්සියක් නැතුව ආසාවෙන් use කරන්න පුළුවන්.
    ඔයාට UI වලට පොඩි පොඩි help ඕනි නම් කියන්න මන් පුළුවන් විදිහෙන් කරලා දෙන්නම් හැබැයි සල්ලි වලට නෙවෙයි :):):):) ගූඩ් වොර්ක් මචන්
     
    Thanks මචන්. මගේ paypal එකේ ඖලක් තියෙන්නේ. මෙන්න මෙහෙම error එකක් එන්නේ paypal එකෙන්:
    "You are not signed up to accept payment for digitally delivered goods"
    මගේ paypal එක digitally deliver goods වලට register කරන්ඩ ඕන.
    සල්ලි කපෙන්ද නැතුව ඇති. කැපිල තිබ්බොත් කියන්ඩ refund කරන්නම්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Tester කෙනෙක් හම්බුනාද? අවශ්‍ය නම් රෙජිස්ටර් වෙලා හෙල්ප් එකක් දෙන්නම්..මට වැඩිපුර සල්ලි ඕනේ නැහැ, මගෙන් වියදම් වෙන ගාන විතරක් දුන්න නම් ඇති :yes:

    මගේ paypal එකේ ඖලක් තියෙනවා. Digitally diliver වලට register වෙන්ඩ ඕන.
    මම register වෙලා කියන්නම්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    2d9b7tw.png

    මට මෙහෙම එකක් ආවේ.
    මට $3 එපා කැපුන ගාන දුන්නොත් ඇතියෝ
    :dull::dull::dull::dull:

    පොඩි feedback එකක් :):):):)
    මචන් app එක නම් හොඳයි idea එක. හැබැයි මේකේ UI වල පොඩි අව්ලක් තියෙනවා user friendly මදි. ගොඩක්ම මේ වගේ web apps වල UI පට්ට eye catching, simple සහ clean වෙන්න ඕනි එතකොට ඕනි user කෙනෙක්ට මේක එච්චර මහන්සියක් නැතුව ආසාවෙන් use කරන්න පුළුවන්.
    ඔයාට UI වලට පොඩි පොඩි help ඕනි නම් කියන්න මන් පුළුවන් විදිහෙන් කරලා දෙන්නම් හැබැයි සල්ලි වලට නෙවෙයි :):):):) ගූඩ් වොර්ක් මචන්

    ඕයා UI මදි කිවේ ඔය wrodpress site එකටද?
    මේක තමා user පාවිච්චි කරන interfece ඒක:
    https://scheduleit.today/demo_lk

    එක හොදද බලන්ඩ පුලුවන්ද පොඩ්ඩක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිංහල කොල්ලෙක් කියලා හිතන් මේදේ කියන්න හිතුනේ (අදහසක් විතරයි මගේ.තීරණය ඔබ සතුයි)
    මචං කලර් ස්කීම් එක වෙනස් කරපන් (උදා හරණ ගනින් - ෆේමස් සයිට් වලින් අයිඩියා එකක් ගනින්)
    ලස්සන ඉමේජ් 1-2ක් වත් දාපන්
    දාලා තියෙන ෆොන්ට්ස් නම් ඒ හැටි සෙට් වෙන්නේ නෑ මචං
    ඩේසික් කන්සෙප්ට් එකෙන් ටිකක් ඇඩ්වාන්ස් විදියට සයිට් එකට ලුක් එකක් දියන් බලන කෙනා කොර වෙන
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ paypal එකේ ඖලක් තියෙනවා. Digitally diliver වලට register වෙන්ඩ ඕන.
    මම register වෙලා කියන්නම්

    එල!

    A little piece of advice.

    මේකේ English version එකකුත් හැදුවොත් නරකද? මේ සිංහල නිකන් කුණුහරප වගේ නේ බන් :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    එල!

    A little piece of advice.

    මේකේ English version එකකුත් හැදුවොත් නරකද? මේ සිංහල නිකන් කුණුහරප වගේ නේ බන් :baffled:

    English walinuth thiyenawa. Log wena thana language thoranna
    Scheduleit.today/demo
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    English walinuth thiyenawa. Log wena thana language thoranna
    Scheduleit.today/demo

    English page එකේ මේ ටික මෙහෙමයි තියෙන්නේ

    සටහන: ආදර්ශ ගිණුම් පැය 24 කට වරක් යතා තත්වයට පත්වේ.
    ආදර්ශ පරිශීලකයන්:
    පරිශීලක නාමය: admin / user
    මුරපදය: password

    මේකේ Sinhala කියලයි English කියලයි බටන්ස් දෙකක් Help එකට වම්පැත්තෙන් වගේ ලොකුවට දැම්ම නම් හොඳයි කියල මට හිතෙනවා :)