PayPal tester needed

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ website එකේ paypal subscriptions test කරන්ඩ ඕනවෙලා තියෙනවා.
    මම sandbox test කරා දැන් live එක පාරක් test කරන්ඩ ඕන.
    මට test කරන්ඩ ඕන වෙලා තියෙන්නේ මෙන්න මේ ටික:
    1. Paypal වලදී Agreement එක accept කරපුහම මගේ site එකේ account එක create වෙනවද බලන්ඩ.
    2. Paypal account එකෙන් subscription එක cancel කරපුහම මගේ site එකේ account එක suspend වෙනවද බලන්ඩ.

    මේක තමයි registration page එක:
    https://scheduleit.today/register/

    5 Users /Resource plan එක $0.95 කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක charge වෙන්නේත් නෑ. දවසක් ගිහින් change වෙන්නේ. එතකොට cancel කරලනේ. මට charge උනත් නැතත් $3 ක් ගෙවන්ඩ පුළුවන් මට test කරන්ඩ උදව් කරොත්.

    දැන් වෙලාවත් තියෙන පුළුවන් කවුරු හරි ඉන්නවද?

    ස්තුති

    P.s:
    මට කියන්නෙවත් නැතුව test කරපු අයට ස්තුති.
    මගේ paypal එකේ ඖලක් තියෙනවා. මෙන්න මෙහෙම error එකක් එන්නේ paypal එකෙන්:
    "You are not signed up to accept payment for digitally delivered goods"
    මගේ paypal එක digitally deliver goods වලට register කරන්ඩ ඕන.
    සල්ලි කපෙන්ද නැතුව ඇති test කරපු අයගේ. කැපිල තිබ්බොත් කියන්ඩ refund කරන්නම්

    Site sample:
    238o7k.jpg

    Last edited:

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    මගේ website එකේ paypal subscriptions test කරන්ඩ ඕනවෙලා තියෙනවා.
    මම sandbox test කරා දැන් live එක පාරක් test කරන්ඩ ඕන.
    මට test කරන්ඩ ඕන වෙලා තියෙන්නේ මෙන්න මේ ටික:
    1. Paypal වලදී Agreement එක accept කරපුහම මගේ site එකේ account එක create වෙනවද බලන්ඩ.
    2. Paypal account එකෙන් subscription එක cancel කරපුහම මගේ site එකේ account එක suspend වෙනවද බලන්ඩ.

    මේක තමයි registration page එක:
    https://scheduleit.today/register/

    5 Users /Resource plan එක $0.95 කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක charge වෙන්නේත් නෑ. දවසක් ගිහින් change වෙන්නේ. එතකොට cancel කරලනේ. මට charge උනත් නැතත් $3 ක් ගෙවන්ඩ පුළුවන් මට test කරන්ඩ උදව් කරොත්.

    දැන් වෙලාවත් තියෙන පුළුවන් කවුරු හරි ඉන්නවද?

    ස්තුති

    kiyak denawada kiyapan
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ha ha. its always good to have dreams :lol::lol::lol:

    downloading a open source shit and localize it doesn't make anything.
    https://sourceforge.net/projects/phpscheduleit/

    Lets see how long its gonna last :lol::lol::lol::lol:

    This is not just for script. I'm hosting working script in my VPS / SSD server.
    And only charge $0.95 per month.
    I'm giving one instant of script per person
    Is that a problem for you?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    This is not just for script. I'm hosting working script in my VPS / SSD server.
    And only charge $0.95 per month.
    I'm giving one instant of script per person
    Is that a problem for you?

    Nah! :lol:;)
    I know about saas dude!

    And I gave a big pile of shit on yo thread, sorry about that :(:)

    BTW its not gonna be easy to get local customers into this service. but its good to do experiments ;)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Nah! :lol:;)
    I know about saas dude!

    And I gave a big pile of shit on yo thread, sorry about that :(:)

    BTW its not gonna be easy to get local customers into this service. but its good to do experiments ;)

    It's mainly not for local. They can change language. It has 24 languages.
    And it's not just translating.
    I did all the stuff to automatically create new instance of the site every time user purchase.
    Even in script authors site, author create instance manually
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    හැම මාසෙම කැපෙනවද බන් මගේ තියෙන්නේ ශි ලංකා පේපැල් එකක් බන්