lankawa asia wala tiyana itaama sanwardita ratak saha eka paalanaya karanne itaama budimath paalakayo nisa![]()




aniwaTRC eka hinda receive karanna sup karanne na.
aasiyaawe ascharya![]()


TRC eka hinda receive karanna sup karanne na.
aasiyaawe ascharya![]()

Paypal ලංකාවට තහනම්ද?
Paypal(පේපෑල්) ලංකාවට තහනම් කර නැත. නමුත් ගැටළුවක් පවතින බවනම් සත්‍යකි. එය මෙසේය. අපට පේපෑල් ගිණුම් ඕනෑතරම් ලංකාවේදී නිර්මාණය කිරීමටත්, එම ගිණුම් අපගේ ක්‍රෙඩිට් කාඩ් මගින් verify කිරීමටත්, අවශ්‍යනම් අපට මුදල් ගෙවීමටත්, පේපෑල් සමාගම පහසුකම් සලසන බව සත්‍යකි. නමුත් ඔබ හා අප වැනි ශ්‍රී ලාංකිකයන් පේපෑල් ගිණුමක් විවෘත්ත කරගත්තේ අතේ සල්ලි වැඩිකමට නොව, කීයක් හෝ මහන්සියෙන් උපයාගෙන එය ලංකාවට ගෙන්වා ගැනීමටය. මෑතක සිට පේපෑල් සමාගමද අපට කුඩම්මාගේ සැලකිලි ලබාදීමට තීරණයකොට ඇත. LTTE අර්බුදයෙන් පසු බටහිර ලෝකයේ ඇතැම් රටවල්, අපව හොරෙන්ම කොනිති ගසන බවක් පෙනේ. පේපෑල් සමාගමේ මේ කෙනෙහිලිකම් වලට එරෙහිව නැගීසිටිය හැක්කෙක් මේ ලංකාවේ නම් නැති බවට අප දන්නෙමු. නමුත් දැනට ලෝකයේ පවතින වැඩිම ඔන්ලයින් මුදල් ගණුදෙනු ප්‍රමාණයක් සිදුකරණුයේද පේපෑල් සමාගමයි. අපට ඉන් පලක් නැත. සක්වල රසිකයන්හට නිතරම නිවැරදි දේ ලබාදීමට අප කණ්ඩායම නිතරම වෙහෙස වන්නෙමු. පේපෑල් සම්බන්ධයෙන් අප රසිකයන් විමසූ ගැටළුවට පිළිතුරු සෙවීමට අප කලේ, අපගේ කණ්ඩායමේම පේපෑල් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම් වලින් එක් අයකුගේ, පේපෑල් ගිණුමට ලින්ක් කල දේශීය බැංකුවේ යම් සුළු මුදලක් තැම්පත්කර එය එම පේපෑල් ගිණුම හරහා අනික් පුද්ගලයාගේ පේපෑල් ගිණුමට යැවීමයි. ගැටළුව සත්‍යකි. යැවූ මුදලනම් අඩු වේ. නමුත් මුදල් ගිය තැනක් නම් නැත. පේපෑල් සමාගමෙන් විමසූ විට පිළිතුරක්ද නොලැබුණි. ඇලට් පේ වලට මුදල් යැවීමට උත්සහ දැරුවද එයද සාර්ථක නොවුණි. එසේ නම් අපට පේපෑල් ගිණුමක් අවශ්‍යද? ඔව්. හේතුව අපට මෙහි ගිණුමක් ඇරඹීමට මුදල් වැය නොවීමයි. අනික් හේතුව වන්නේ මේ හරහා අපට මුදල් යැවිය හැකි බැවින් වලදී eBay(ඊබේ) වලදී පේපෑල් ඉතා වැදගත් වීමයි. නමුත් එයත් කොයිවෙලේ නවතීදැයි අප නොදනිමු. මන්ද යත් මේ සියළු දේ වල පරම අයිතිය, අපට කෙනෙහිළිකම් කිරීමට බලා සිටින විදේශිකයන්ගේ වීමයි. ebay වලින් භාණ්ඩ මිලදී ගැනීමට Moneybookers(මනීබුකර්ස්) සමාගමද පහසුකම් සලසන විශ්වාසනීය සමාගමකි. කෙසේවුවද අප ඔබගේ ගැටළුවට පිළිතුර කෙටියෙන් දක්වමු. පේපෑල් ගිණුමක් ඔබත් සාදා ගන්න. එය වෙරිෆයි කරගැනීමද කරගන්න. නමුත් ඔබ ක්ලික් කිරීමෙන් මුදල් ලබාගන්නා අවස්ථාවන් වලදී හා අනිකුත් ඔන්ලයින් මුදල් ලැඛෙන් සෑම අවස්ථාවකදීම පේපෑල් ගිණුම භාවිතා නොකර Alertpay(ඇලට්පේ) පමණක් භාවිතා කරන්න. නැතිනම් මනිබුකර් හෝ ලිබර්ටි රිසර්වර් බාවිතා කරන්න. ඔබට ඇතිවන වෙනත් ගැටළු හෝ අත්දැකීම් වෙතොත් අනිකුත් රසිකයන් වෙනුවෙන් සටහනක් පහලින් දමන්න. අප දැනුවත් කල අපගේ සොහොයුරන්ට සක්වල වෙබ් අඩවිය වෙනුවෙන් අපගේ ස්තූතිය.
http://sakwala-comments.blogspot.com/
meeharak kathawakne paypal ekata mama oonatharam call karala thiyenawa unuth dagalanne kohoma hari ape country ekata money receive karanna denna wena mokatawath newei unge laabe wadiwena hinda but thaama TRC eka case daana hinda receive karanna denne na. nathuwa me wena ratawal apita kindi daana hinda newei me wage gon katha kiyanna kalin oya blog kaarayo hariyata igenagena inna oone naththam noliya inna oone.
sorry for postingmeeharak kathawakne paypal ekata mama oonatharam call karala thiyenawa unuth dagalanne kohoma hari ape country ekata money receive karanna denna wena mokatawath newei unge laabe wadiwena hinda but thaama TRC eka case daana hinda receive karanna denne na. nathuwa me wena ratawal apita kindi daana hinda newei me wage gon katha kiyanna kalin oya blog kaarayo hariyata igenagena inna oone naththam noliya inna oone.

machan api TRC ekata kiyamuda?

lankawa asia wala tiyana itaama sanwardita ratak saha eka paalanaya karanne itaama budimath paalakayo nisa![]()





machan api TRC ekata kiyamuda?
![]()
mama gotawa meet wennath giya minister ekkala u balamu kiyanawa misak hari haman answer ekak na.kiwwa bun mama minister kenek ekkalath giya unge answer eka bamama gotawa meet wennath giya minister ekkala u balamu kiyanawa misak hari haman answer ekak na.

ba kiyanna reason eka mokadda? terrorism da?![]()
yep unta salli enawalu via paypal. money receive accept kaloth e hinda barilu yako dan e redda iwara wela kochchara kal da thaama ba.


ithin wena ratawala innakota kohomat unta salli enawa tama 