අපේ පරිඝනකයේ තියෙන දත්ත තව කෙනෙකුට ලබාගන්න ලේසිම ක්‍රමය මොකද්ද? උත්තරය තමයි USB මාර්ගයෙන්.. ඒකියන්නේ Pen එකක් හරි Memory Card එකක් හරි ගහලා දත්ත ලබා ගන්න පුළුවන්..
මේක සාමාන්‍යයෙන් වෙන්නේ අපේ පරිඝනකය කීපදෙනෙකුට පාවිච්චි කරන්න අවස්ථාව තියෙන කොට.. කාර්යාල වලදි, සමහර විට නිවසේදි වුනත් මේ දේ වෙන්න පුළුවන්..ඉතිං අද කියලා දෙන්නේ මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමයක්.. එහෙමනං ඔන්න බලාගන්න..
MyUSBOnly මේක තමයි භාණ්ඩේ.. මේකෙන් USB Ports Password යොදා ආරක්ෂා කරන්නත්, USB Ports Disable කරන්නත් පුළුවන්..
මේකෙන් තව වාසියක් තියෙනවා, අපි දන්නේ නැහැ අපි නැති අතරේ ගහන PenMemory, Card වල මොන Virus තියෙනවද කියලා.. ඉතිං ඒවට හානියක් කරන්න ලැබෙන්නෙත් නැහැ මේ ක්‍රමෙන්.. අපිට ඕන
නම් පුළුවන් කවුරුහරි අපේ පරිඝනකයට USB 1ක් ගහන්න හැදුවොත් අපිට E-mail එකක් එන විදියට උනත් මේක සකසන්න..
ඔන්න මෙහෙමයි කරන්නේ.. මුලින්ම පහල තියෙන Software එක බාගෙන Install කරගන්නකෝ..
MyUSBOnly v5.9 Full Download
ස්තුතිය - Aktamge
ඔන්න මෙහෙමයි කරන්නේ.. මුලින්ම පහල තියෙන Software එක බාගෙන Install කරගන්නකෝ..
MyUSBOnly v5.9 Full Download
ස්තුතිය - Aktamge
ඊලඟට එන්නේ ඔය පල්ලෙහා තියෙන වගේ Screen එකක්.. ඒකෙන් ඔයාලට කැමති විදියට Customization කරගන්න පුළුවන්..
ගත්තේ මෙතනින් - http://seramadewal.blogspot.com/2011/11/usb-port-password.html#more
එහෙනම් දැන් වැඩේ තේරුනානේ.. Comment එකක් දාලා යන්න.. ජය වේවා!
එහෙනම් දැන් වැඩේ තේරුනානේ.. Comment එකක් දාලා යන්න.. ජය වේවා!
Last edited:

Serial එක දෙන්න full try එකක් දෙනවා.. කාට හරි හම්බ උනොත් දාන්න


