kaspersky 2012 ta maru unada,..?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    2012 ට මාරු වෙලා ආපහු 2011 ට මාරු උනා
    2012 එකේ full scan එකක් ඉවර වෙන්න 2013 වෙනකං විතර යනවනෙ ? RAM ගිලිනවා මළ ජරාවක්
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    2012 ට මාරු වෙලා ආපහු 2011 ට මාරු උනා
    2012 එකේ full scan එකක් ඉවර වෙන්න 2013 වෙනකං විතර යනවනෙ ? RAM ගිලිනවා මළ ජරාවක්

    එහෙම එකක් නෑ මචෝ,.. 2012 එක 2011 ට වඩා ස්පීඩ්,.. :cool:
     
    • Like
    Reactions: rab

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    upgradeyourkasperskylab.png
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    2012 ට මාරු වෙලා ආපහු 2011 ට මාරු උනා
    2012 එකේ full scan එකක් ඉවර වෙන්න 2013 වෙනකං විතර යනවනෙ ? RAM ගිලිනවා මළ ජරාවක්
    එතරම් ස්ලෝ නැනේ බන් :)
    unledqlsj.png

    unledqlsj.png
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම එකක් නෑ මචෝ,.. 2012 එක 2011 ට වඩා ස්පීඩ්,.. :cool:

    එතරම් ස්ලෝ නැනේ බන් :)
    unledqlsj.png

    අදටත් මගෙ කොම් එකේ වයිරස් නතුව ෆාස්ට් වැඩ කරනවනෙ බං ?
    අළුත් වර්ශන් එක පොඩ්ඩක් ෆාස්ට් ඇති එච්චරයි

    අනික් 2011 සාපේක්ශව රැම් කනව අඩුයි :)
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    අදටත් මගෙ කොම් එකේ වයිරස් නතුව ෆාස්ට් වැඩ කරනවනෙ බං ?
    අළුත් වර්ශන් එක පොඩ්ඩක් ෆාස්ට් ඇති එච්චරයි

    අනික් 2011 සාපේක්ශව රැම් කනව අඩුයි :)
    :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    already done macho.. patta neda? :D Cloud Protection eka and taskman sira. man use karala thiyena hondama bande KIS :D Pure eka dammoth nam machine eka godak slow wenawa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    2012 ට මාරු වෙලා ආපහු 2011 ට මාරු උනා
    2012 එකේ full scan එකක් ඉවර වෙන්න 2013 වෙනකං විතර යනවනෙ ? RAM ගිලිනවා මළ ජරාවක්

    full scan eka gahuwa ban 1TB ekak gemak nathiwa :eek: eka dawasak wath igye naha. ram eka use karanawa adui me paara tikak optimize wage badu. anik eka cloud protection eka godak wadagath :yes: community membersla thamai check karanne :D Math join una :rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    වැඩේ කොට උඩ බන්:frown:
    ඔක්කොම ලිව්වට පස්සේ මු බැ කිව්වනේ:oo:

    ඒක තමයි මම කියුවෙ බලලා හිටිං කියලා,.. :cool:
    අයියෝ සල්ලි,.. :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    full scan eka gahuwa ban 1TB ekak gemak nathiwa :eek: eka dawasak wath igye naha. ram eka use karanawa adui me paara tikak optimize wage badu. anik eka cloud protection eka godak wadagath :yes: community membersla thamai check karanne :D Math join una :rofl:

    මං දවසක් රෑ 9 ට Full Scan එකක් දාල ගියා නිදාගන්න. අනික් දවසෙ උදේ 10 විතර බැලුවා තාම Scanning . Com එකේ වෙලාව රෑ 10.30 වගේ ගානක් :S
    mouse එක හොලව ගන්නත් බෑ පළවෙනි විනාඩි 2,3 වගේ
    Scan එක Stop වෙන්නත් විනාඩි 10 විතර යනව
    අන්තිමේදී අල්ලපු හාල්මැස්සෙකුත් නෑ
    මටනං තිත්ත උනා