2012 ට මාරු වෙලා ආපහු 2011 ට මාරු උනා
2012 එකේ full scan එකක් ඉවර වෙන්න 2013 වෙනකං විතර යනවනෙ ? RAM ගිලිනවා මළ ජරාවක්

ඇත්ත මචන්, මමත් හිතන්නේ 2012 වේගේ වැඩි කියලා..එහෙම එකක් නෑ මචෝ,.. 2012 එක 2011 ට වඩා ස්පීඩ්,..![]()
එහෙම එකක් නෑ මචෝ,.. 2012 එක 2011 ට වඩා ස්පීඩ්,..![]()
එතරම් ස්ලෝ නැනේ බන්
![]()

අදටත් මගෙ කොම් එකේ වයිරස් නතුව ෆාස්ට් වැඩ කරනවනෙ බං ?
අළුත් වර්ශන් එක පොඩ්ඩක් ෆාස්ට් ඇති එච්චරයි
අනික් 2011 සාපේක්ශව රැම් කනව අඩුයි


Cloud Protection eka and taskman sira. man use karala thiyena hondama bande KIS
Pure eka dammoth nam machine eka godak slow wenawa2012 ට මාරු වෙලා ආපහු 2011 ට මාරු උනා
2012 එකේ full scan එකක් ඉවර වෙන්න 2013 වෙනකං විතර යනවනෙ ? RAM ගිලිනවා මළ ජරාවක්
eka dawasak wath igye naha. ram eka use karanawa adui me paara tikak optimize wage badu. anik eka cloud protection eka godak wadagath
community membersla thamai check karanne
Math join una 
වැඩේ කොට උඩ බන්
ඔක්කොම ලිව්වට පස්සේ මු බැ කිව්වනේ![]()


full scan eka gahuwa ban 1TB ekak gemak nathiwaeka dawasak wath igye naha. ram eka use karanawa adui me paara tikak optimize wage badu. anik eka cloud protection eka godak wadagath
community membersla thamai check karanne
Math join una
![]()
na ban edit ekata awith liyala iwara unamaඒක තමයි මම කියුවෙ බලලා හිටිං කියලා,..
අයියෝ සල්ලි,..![]()



already done macho.. patta neda?Cloud Protection eka and taskman sira. man use karala thiyena hondama bande KIS
Pure eka dammoth nam machine eka godak slow wenawa


