අනේ මට උදව් කරපියෝ
[/IMG]
එළකිරි එකේ ඉන්න හැමොගෙන්ම මන් උදව් ඉල්ලන්නේ මන් මේදවස්වල ලොකු ප්රශ්නෙකට පෙටලිලා ඉන්න නිසයි,
මට දෙනගන්න ඕනේ මන් මොකද කරන්නේ කියලයි, කරුණාකරලා මේක බලල විහිලුවකට ගන්න එපා?? මෙකඉ මගේ ගැටලුව, කෙටියෙන් කියනවනම් මන් ටික කලෙක ඉඳල (අවු 3) පොඩි ලවු සීන් එකක් අරගෙන යනවා අවුලක් නැ එත එය මටවද අවුරුදු 5ක් වැඩිමල්, එතින් මන් එක කර කර ඉන්නකොට මට මන් වේද කරන ඔෆිස් එකේ ඉන්න මට වැඩ බාල (1992) කෙනෙක් හම්බවුනා,
මන් එය එක්ක සෙට් වුනා එක මේ කලින් කෙනා දන්නවා එත එයා මට ටවම කට කරනවා එය කියනවා මට දෙන් ඉන්න කෙනෙ හිටියට කමක් නැ එය එක්කත් ඉන්න කියල?? හුටපටේ කියන්නේ මේ අස්සේ ඔය මොනවක්වත් නොදන්නා ඔෆිස් එකට අලුතෙන් ආව ටවත් කෙනෙක් මේ දවස්වල නැගේ නො එක හොයාගෙන මට කොල් කරනවා මේකිත් කියනවා එකී එක්ක කට කරන්න කියල මචංල මන් සිරාවටම දැන් ලව් කරන්නේ අර මට දෙවෙනියට හම්බුනා කෙනාට? එත් මට දුකයි අර මගේ පලවෙනි අක්ක ගැන, මට නිදාගන්න නැ ගෙදර අය එක්ක කට කරන්න නැ යාලුවෙක් එක්ක සෙට් වෙන්න නැ කෝල්ස් කෝල්ස් හැමවෙලාවේම මට එපාවෙලා තියෙන්නේ මන් මොකද කරන්නේ මචන්සලා කියපල්ලා ,..........

ඔය Numbers ටික මට එවපංකෝ මම ඕක විසඳලා දෙන්න..
:

මටත් උඹ දීපු එකයි, ~Titi~ එක්කයි සතුටින් ඉන්න පුළුවන් වෙයි.. 