අනේ මට උදව් කරපියෝ

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
අනේ මට උදව් කරපියෝ

1ypo4.jpg
[/IMG]
එළකිරි එකේ ඉන්න හැමොගෙන්ම මන් උදව් ඉල්ලන්නේ මන් මේදවස්වල ලොකු ප්‍රශ්නෙකට පෙටලිලා ඉන්න නිසයි,
මට දෙනගන්න ඕනේ මන් මොකද කරන්නේ කියලයි, කරුණාකරලා මේක බලල විහිලුවකට ගන්න එපා?? මෙකඉ මගේ ගැටලුව, කෙටියෙන් කියනවනම් මන් ටික කලෙක ඉඳල (අවු 3) පොඩි ලවු සීන් එකක් අරගෙන යනවා අවුලක් නැ එත එය මටවද අවුරුදු 5ක් වැඩිමල්, එතින් මන් එක කර කර ඉන්නකොට මට මන් වේද කරන ඔෆිස් එකේ ඉන්න මට වැඩ බාල (1992) කෙනෙක් හම්බවුනා,
මන් එය එක්ක සෙට් වුනා එක මේ කලින් කෙනා දන්නවා එත එයා මට ටවම කට කරනවා එය කියනවා මට දෙන් ඉන්න කෙනෙ හිටියට කමක් නැ එය එක්කත් ඉන්න කියල?? හුටපටේ කියන්නේ මේ අස්සේ ඔය මොනවක්වත් නොදන්නා ඔෆිස් එකට අලුතෙන් ආව ටවත් කෙනෙක් මේ දවස්වල නැගේ නො එක හොයාගෙන මට කොල් කරනවා මේකිත් කියනවා එකී එක්ක කට කරන්න කියල මචංල මන් සිරාවටම දැන් ලව් කරන්නේ අර මට දෙවෙනියට හම්බුනා කෙනාට? එත් මට දුකයි අර මගේ පලවෙනි අක්ක ගැන, මට නිදාගන්න නැ ගෙදර අය එක්ක කට කරන්න නැ යාලුවෙක් එක්ක සෙට් වෙන්න නැ කෝල්ස් කෝල්ස් හැමවෙලාවේම මට එපාවෙලා තියෙන්නේ මන් මොකද කරන්නේ මචන්සලා කියපල්ලා ,..........
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙයාගේ මොනවද ඔය තරමටම තියෙන විශේෂත්වය, ඔච්චරටම ගෑනු ලමයි පස්සෙන් එන තරමටම:dull::lol::rofl:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    එළකිරි එකේ ඉන්න කාටවක්වත් බැරිද මට උපදෙස් ටිකක් දෙන්න
    දන්නැති නිසානේ අහනේ
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    yako kello clash wena prasnayak mama ehuwamai... uba kemathi ekawa thiyaagena anith un dennawa mata diyan :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අපෙන් අහන්න දෙයක් නෑ බන්....උබ කැමති එක තොරගෙන් අනික්වා හලපන්.....නැතුවව ඔක්කොම සිරා කරන්න බෑනේ
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    මුන් හැම එකාම මගෙන් ගෑනු ඉල්ලනවා ???
    යකුනේ මට විසදුමක් දෙනවල
    ඊට පස්සේ මොනවහරි කරන්නම්
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙයාගේ මොනවද ඔය තරමටම තියෙන විශේෂත්වය, ඔච්චරටම ගෑනු ලමයි පස්සෙන් එන තරමටම:dull::lol::rofl:

    PIRIMI HARIYATA HITIYANAM GENU DAALA YANNE NENE.
    ENISAA THAMANGE ADU PAADU HADAA GATHTHANAM KAWRUWATH DAALA YANA EKAK NE.

    :P මම හිතන්නේ මේක වෙන්න ඇති.. :P
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    අපෙන් අහන්න දෙයක් නෑ බන්....උබ කැමති එක තොරගෙන් අනික්වා හලපන්.....නැතුවව ඔක්කොම සිරා කරන්න බෑනේ
    ඉතින් බං උන් කියනවනේ ( එය හිටියට කමක් නෑ මගෙත් එක්කත් කතා කරන්න ) කියල
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මුන් හැම එකාම මගෙන් ගෑනු ඉල්ලනවා ???
    යකුනේ මට විසදුමක් දෙනවල
    ඊට පස්සේ මොනවහරි කරන්නම්

    ඉතිං බං උඹට ගෑනු වැඩි එකනේ අවුල..
    උඹ උඹට ඕනෙ එකක් තියාගෙන අනිත් ඒවා අපිට දෙනවා..
    ඊට පස්සේ උඹට සතුටින් ඉන්න පුළුවන්..

    :rolleyes: මටත් උඹ දීපු එකයි, ~Titi~ එක්කයි සතුටින් ඉන්න පුළුවන් වෙයි.. :rolleyes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මුන් හැම එකාම මගෙන් ගෑනු ඉල්ලනවා ???
    යකුනේ මට විසදුමක් දෙනවල
    ඊට පස්සේ මොනවහරි කරන්නම්


    :d yako ubath maru porakney ban....
    uba eka love ekak thiyeddi thawa aewa patalawa gannawa kiyanne uba 1st love ekata aththatama love karala nehe kiyana ekaney ban...
    aeth 1st kella uba wayasin baala wunath sirawatama love kalaanam (uba dannawa athiney aeki sira da nathnam athal ekata uba ekka fit wunaada kiyana eka) uba den karanne maha balu wedak...

    poddak hithala balapan..mata nidimathai den.. :D
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    :d yako ubath maru porakney ban....
    uba eka love ekak thiyeddi thawa aewa patalawa gannawa kiyanne uba 1st love ekata aththatama love karala nehe kiyana ekaney ban...
    aeth 1st kella uba wayasin baala wunath sirawatama love kalaanam (uba dannawa athiney aeki sira da nathnam athal ekata uba ekka fit wunaada kiyana eka) uba den karanne maha balu wedak...

    poddak hithala balapan..mata nidimathai den.. :D
    මු මට බනිනවා යකෝ මන් එයාට කිව මේක කවදාවක් කරන්න බෑ කියල එතකොට එය කියපි මට එකට කමක් නැ මව අමටක් කරන්න එපා කියල
    එටකොට මන් මොකද කරන්නේ
    (දැනුත් කොල් කරනවා )