෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    මොකෝ බං :ඊඊක්:
    :සෑඩ්: මගේ computer එකේ මෙලෝ දෙයක් කරගන්න බැහැ බන්..
    :ඩල්: පට්ට ස්ලෝ .. පොටෝෂොප් වත් රන් කරන්නේ හෙන අමාරුවෙන්.. ඒ අස්සේ මෙච්චර දවස කරපු ප්‍රොජෙක්ට් එකත් ඩිලීට් කරලා දල මම... දැන් එකත් අපහු කරන්න වෙනවා බන්.. මේ ටිකේම මට හරි අපලයි...
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :සෑඩ්: මගේ computer එකේ මෙලෝ දෙයක් කරගන්න බැහැ බන්..
    :ඩල්: පට්ට ස්ලෝ .. පොටෝෂොප් වත් රන් කරන්නේ හෙන අමාරුවෙන්.. ඒ අස්සේ මෙච්චර දවස කරපු ප්‍රොජෙක්ට් එකත් ඩිලීට් කරලා දල මම... දැන් එකත් අපහු කරන්න වෙනවා බන්.. මේ ටිකේම මට හරි අපලයි...

    :සොරි: මොකක්ද බං උඹේ පීසී එක පෙන්ටියම් 4 ද?